EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රත්නේයෝ නංගිව පරිස්සම් කරගනින්........
    ඔව්, සන්කපාලය වේලි වේලි අමාරුවෙන් ඉන්නේ....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: ගේම ම ඉල්ලනවා කෑ ගහපු එකට...... මමත් අත අරින්නේ නෑ.... ගේම නම් ගේම...... :angry: කොහොමත් අද ශේප් වෙන්නේ නෑ...... :no: කිඹුල් මාමාගේ ෂෝ එකට ප්ලග් වෙනවනේ මම ගෙදර ගියපු ගමන්...... :yes: බියර් එකක්වත් අරන් යන්න ඕනා..... වලි පිටම බියර් එකක්වත් ඈදලා දාන්න..... :P
    නංගි පව් යකෝ.....:frown:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔවු බන් කිඩ්ස් ප්ලේ ඒරියා එකක් තියෙනවාලු ඕකෙ ..
    ..අපේ උන් කියනවා සෑහෙන අඩුවක් පිරවුනාලු ඕකෙන් ....අනේ උකේ තමා බන් :angry:

    ඒක නේන්නම් බං... ඕක අපේ උන්ගෙත් වැරැද්ද... අපේ උන් හරියට ශොපිං කම්ප්ලෙක්ස් එකක් දානවනම් ඕකුන් දාන්න එන්නේ නැහැනේ බං.. මිනිස්සුත් ආසයි අලුත් අලුත් දේවල් වලට...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අලුත් ෂොපිං කම්ප්ලෙක්ස් එකක් දාල මෙහේ ..
    ..හලාල් වර්ගයේ එකක් ..
    ..ගොක්කොළ තොරණක් ගහල ....සිංහල සින්දු දාල ..
    ..අනේ අම්මාපල්ල එන තරහක් මචන්ස්ලා ......සිංහල කෙල්ලොයි උන්ගෙ කොල්ලොයි තමා මේකෙත් වැඩ
    අපේ වෙට්ටපාසාවන්ටත් ලොකුවට තිබ්බම රිංගන්නෙ නැතුව ඉන්න බෑනෙ ....ෂික්

    :yes: දැන් ඕකුන් සිංහලයව ගොනාට අන්දගන්නේ ඔහොම තමා...... :angry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉන්ෂුවරන්ස් වැඩේට මොකෝ උනේ බන් ? :rolleyes:

    මම ඒජන්ට ට ඇමතුවා... ඌ කිව්වා දවස් දෙක තුනකින් චෙක් එක එයි කියලා... අනේ මන්දා බං... හරිගියේ නැත්නම් යනවා හෙඩ් ඔෆිස්... ගිහිල්ලා අමතනවා..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම ඒජන්ට ට ඇමතුවා... ඌ කිව්වා දවස් දෙක තුනකින් චෙක් එක එයි කියලා... අනේ මන්දා බං... හරිගියේ නැත්නම් යනවා හෙඩ් ඔෆිස්... ගිහිල්ලා අමතනවා..

    මොන පයන්නක් ද බන් මේ ? මෙච්චර අදින්නේ මොකෝ ? :frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: දැන් ඕකුන් සිංහලයව ගොනාට අන්දගන්නේ ඔහොම තමා...... :angry:

    අර බාර්ක්ලේස් එකේ එකත් කිව්වා ගොනෙක් ඇවිල්ල ඇඳගත්තා කියල :dull:
     

    kingdewi

    Well-known member
  • ඒක නේන්නම් බං... ඕක අපේ උන්ගෙත් වැරැද්ද... අපේ උන් හරියට ශොපිං කම්ප්ලෙක්ස් එකක් දානවනම් ඕකුන් දාන්න එන්නේ නැහැනේ බං.. මිනිස්සුත් ආසයි අලුත් අලුත් දේවල් වලට...

    හ්ම්ම් ....ඒත් අපේ ගොඩක් උන්ට ඔහොම සල්ලි තියේද බන් .
    .තිබුනත් කුණුකමයි බිස්නස් කරන්න නොදන්නාකමයි නිසා චොර වෙනව :dull:
    :yes: දැන් ඕකුන් සිංහලයව ගොනාට අන්දගන්නේ ඔහොම තමා...... :angry:

    :yes::yes::dull:
     
    Status
    Not open for further replies.