හරි.. වැඩේ ලේසියි... ECU එකේ ෆියුස් එක ගලවලා අරං තියපං...![]()
ඒ වගේ ජිල්බරි වැඩකට වඩා මම ආසා, මග හිටින ගේමක් දෙන්න..... 
හරි.. වැඩේ ලේසියි... ECU එකේ ෆියුස් එක ගලවලා අරං තියපං...![]()
ඒ වගේ ජිල්බරි වැඩකට වඩා මම ආසා, මග හිටින ගේමක් දෙන්න..... 
මාමෙ මාමෙ.. අද කිඹුලගෙ පැය දෙක ෆුල් හිට් කරන්න ඕනෙ
1000 පන්නන්න උදව්වක් දෙන්න![]()
එකෙන්ම එකෙන්ම.......
අනිවා 1000ක් පන්නමු...... 
ඔන්න මමත් අද කිඹුලා ෂෝ ඒක අසනෝ....... 5800 ඒකෙන් කිඹුල් ෂෝ අසනා සැටි සොයාගතිමි......
එල එල......
ඩේටා ගොඩක් යයි පුතේ....... 

මම excise කරනවා..... තෝ කොහොමද හොට්ටෝ මම මහත බව දන්නේ...... 
ඔව්, සන්කපාලය වේලි වේලි අමාරුවෙන් ඉන්නේ....රත්නේයෝ නංගිව පරිස්සම් කරගනින්........
නංගි පව් යකෝ.....ගේම ම ඉල්ලනවා කෑ ගහපු එකට...... මමත් අත අරින්නේ නෑ.... ගේම නම් ගේම......
කොහොමත් අද ශේප් වෙන්නේ නෑ......
කිඹුල් මාමාගේ ෂෝ එකට ප්ලග් වෙනවනේ මම ගෙදර ගියපු ගමන්......
බියර් එකක්වත් අරන් යන්න ඕනා..... වලි පිටම බියර් එකක්වත් ඈදලා දාන්න.....
![]()

මාත් බියර් වත් බොන්නෑ ආයෙ..![]()
එහෙමද, එහෙනම් මමත්....Mamath.....![]()



ඔවු බන් කිඩ්ස් ප්ලේ ඒරියා එකක් තියෙනවාලු ඕකෙ ..
..අපේ උන් කියනවා සෑහෙන අඩුවක් පිරවුනාලු ඕකෙන් ....අනේ උකේ තමා බන්![]()
අලුත් ෂොපිං කම්ප්ලෙක්ස් එකක් දාල මෙහේ ..
..හලාල් වර්ගයේ එකක් ..
..ගොක්කොළ තොරණක් ගහල ....සිංහල සින්දු දාල ..
..අනේ අම්මාපල්ල එන තරහක් මචන්ස්ලා ......සිංහල කෙල්ලොයි උන්ගෙ කොල්ලොයි තමා මේකෙත් වැඩ
අපේ වෙට්ටපාසාවන්ටත් ලොකුවට තිබ්බම රිංගන්නෙ නැතුව ඉන්න බෑනෙ ....ෂික්
දැන් ඕකුන් සිංහලයව ගොනාට අන්දගන්නේ ඔහොම තමා...... 
ඉන්ෂුවරන්ස් වැඩේට මොකෝ උනේ බන් ?![]()
මම ඒජන්ට ට ඇමතුවා... ඌ කිව්වා දවස් දෙක තුනකින් චෙක් එක එයි කියලා... අනේ මන්දා බං... හරිගියේ නැත්නම් යනවා හෙඩ් ඔෆිස්... ගිහිල්ලා අමතනවා..

දැන් ඕකුන් සිංහලයව ගොනාට අන්දගන්නේ ඔහොම තමා......
![]()

ඒක නේන්නම් බං... ඕක අපේ උන්ගෙත් වැරැද්ද... අපේ උන් හරියට ශොපිං කම්ප්ලෙක්ස් එකක් දානවනම් ඕකුන් දාන්න එන්නේ නැහැනේ බං.. මිනිස්සුත් ආසයි අලුත් අලුත් දේවල් වලට...

දැන් ඕකුන් සිංහලයව ගොනාට අන්දගන්නේ ඔහොම තමා......
![]()



තනිකරම තරියව කොපි කරලා... හූ.... ඕකට කෙල ගිලෙන්නෙ නෑ බං... ඔක්කාරෙට එනව...![]()

නොදකින්......!!උන්ගේ අලුත්ම ගේම ඕක තමයි... සිංහල විදිහට ඔක්කොම කරනවා... අපේ හරක් ටිකත් රිංගනවා...
කියලා වැඩක් නෑ..... 