EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ හු**ලා ක්ලේම් එක දෙන්නේ රත්මලානේ බ්‍රාන්ච් එකෙන්ලු... නුගේගොඩින් ඩේටා අප්ඩේට් වෙලා නැහැල්ලු... මම කතා කරාට පස්සෙ තමයි ඒවා අප්ලෝඩ් කරලා තියෙන්නේ... ඊ ලඟට ලීසිං එකෙන් දීපු නෝ ඔබ්ජෙක්ශන් ලෙටර් එක උන්ගෙන් මිස්ප්ලේස් වෙලා... මහ හු*තේ ශ්‍රී ලංකා ඉන්ශුවරන්ස්... මට මල පැනලා ඉන්නේ බඃ...

    :yes: ඕකුන්ට එන්ටැපලයිටිස්ව දම්මලා අමතෝපන්..... ඕකුන් ගෑණුන්ට මර බයයි.... ගිය පාර, අපේ එකකත් ඔය මොකක්ද ලෙටර් එකක් නැති කරගෙන තිබ්බා.... අන්තිමට අම්මා අමතලා, උන් අම්මලගේ ඔෆිස් එකටම ඈවිත් ආයේ සයින් එකක් අරන් ගියේ..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හික් !! පෙරේත තටුවකට තියන හත් මාළුවක් වගේනෙ ඕයි බයිට් එක ! :rofl: දැන් ඕක නවත්තාපන් බන් පොඩ්ඩක් හිතපන්කෝ අර මනුස්සය ඉන්න තත්වේ ගැන :yes:

    :frown: මොන පයන්නක්ද බං... අපි දවස ගානේ බොනවා වගේ නේ මුන් ගේම ඉල්ලන්නේ....... :angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොඳ වැඩේ උඹට ගෙදර ඉඳන් ඔරොප්පුවට බොන්න ගියාට....:P
    දැන් ආතල් එක කන් දෙකෙන් බේරෙනවා නේද...:baffled:

    :( :( ගේම නම් ගේම බං.... හැම හොට්ටටම මම ම ශේප් එකට කතා කරන්න ඕනාද......!! :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ... පොඩ්ඩක් කල්පනාවෙන් වැඩ කරපිය... ඔය රෙද්දේ බීම නවත්තලා තමුන්ගේ පවුල ගැන බලපං... ඇයි බොල එයා ඉන්න තත්වේ ගැන හිතපිය... තොට මෝල්ද ඔහොම බොන්නේ...?:angry::angry:

    :frown: මට මෝල්....... :angry:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    යකෝ... පොඩ්ඩක් කල්පනාවෙන් වැඩ කරපිය... ඔය රෙද්දේ බීම නවත්තලා තමුන්ගේ පවුල ගැන බලපං... ඇයි බොල එයා ඉන්න තත්වේ ගැන හිතපිය... තොට මෝල්ද ඔහොම බොන්නේ...?:angry::angry:
    :angry::angry::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලපන් බන් මේ යකාට මම දෙසුව හවස ඔය වැඩේ කරන්න එපා කියල මේ මොට්ටයා කියන මගුලක් අහල නෑනේ .. දැන් කෝල් කරා මරු කියෝනව !! :dull:

    :frown: මම කොහෙද යකෝ මරු කියෙව්වේ.... මම හොද සිහියෙන්..... :yes: :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගැලරිය පෙන්නා බියර් ගැසීම :rofl: කතාව බුරියානි වැඩ තෝසේ !! :rofl: මොනවා උනත් ඔය දෙකම විසිකරපන් දැන් ! :frown:

    :frown: බියර් එක ඉවරයි ඕයි... කන්කරච්චලේ හින්දා උගුරට දෙකට ඉවර කලා.... ආයේ ගැලරියෙන් ටිකක් ඕනා.... මේ කන්කරච්චලේ නිසා ඒකට අත තියා ගන්න බෑ.... :( :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: බියර් එක ඉවරයි ඕයි... කන්කරච්චලේ හින්දා උගුරට දෙකට ඉවර කලා.... ආයේ ගැලරියෙන් ටිකක් ඕනා.... මේ කන්කරච්චලේ නිසා ඒකට අත තියා ගන්න බෑ.... :( :angry:

    හොක් ! හොක් !! හොක් !!! believe it or not :rofl:

    images
     
    Status
    Not open for further replies.