ඒ හු**ලා ක්ලේම් එක දෙන්නේ රත්මලානේ බ්රාන්ච් එකෙන්ලු... නුගේගොඩින් ඩේටා අප්ඩේට් වෙලා නැහැල්ලු... මම කතා කරාට පස්සෙ තමයි ඒවා අප්ලෝඩ් කරලා තියෙන්නේ... ඊ ලඟට ලීසිං එකෙන් දීපු නෝ ඔබ්ජෙක්ශන් ලෙටර් එක උන්ගෙන් මිස්ප්ලේස් වෙලා... මහ හු*තේ ශ්රී ලංකා ඉන්ශුවරන්ස්... මට මල පැනලා ඉන්නේ බඃ...
ඕකුන්ට එන්ටැපලයිටිස්ව දම්මලා අමතෝපන්..... ඕකුන් ගෑණුන්ට මර බයයි.... ගිය පාර, අපේ එකකත් ඔය මොකක්ද ලෙටර් එකක් නැති කරගෙන තිබ්බා.... අන්තිමට අම්මා අමතලා, උන් අම්මලගේ ඔෆිස් එකටම ඈවිත් ආයේ සයින් එකක් අරන් ගියේ..... 
මට පුලූවන් විදිහට තමා මම හදා ගත්තේ...... 
දැන් ඕක නවත්තාපන් බන් පොඩ්ඩක් හිතපන්කෝ අර මනුස්සය ඉන්න තත්වේ ගැන 






අර ඉන්නේ ගේම ඉල්ල ඉල්ල..... 