Wtf??Most famous two groups in Sri Lankan Largest Online Community
Team Travelers & Married Club.
Will be meeting face to face…
For the 1st time in the History of ElaKiri.com

Wtf??Most famous two groups in Sri Lankan Largest Online Community
Team Travelers & Married Club.
Will be meeting face to face…
For the 1st time in the History of ElaKiri.com

ඈහහ් face to face හම්බෙන්න......? වලියක්ද........?
වලි යනවද යකෝ කිරියේ උන්......
ගියත් ඉතින් සුහද වලියක් නේ.... දවසයි දෙකයි..... මතකවත් නෑ......

යකෝ ඔය අර කෝච්චි පෙරේරා......
![]()
මේ ත්‍රෙඩ් එක අමතකැයි......![]()
Code:http://www.elakiri.com/forum/showthread.php?t=1532857
Most famous two groups in Sri Lankan Largest Online Community
Team Travelers & Married Club.
Will be meeting face to face…
For the 1st time in the History of ElaKiri.com
කෑව....... හයියෝ කහවනු....... අනේ බං මම නොදන්නා පෙරා කිව්වලු...... මම දන්නවා බං ඌව......

මාර්තු 3 හෝ 10 දවස් දෙකෙන්, කවදද ලෙෂර් වර්ල්ඩ් යන්න පුලුවන් කියලා වාර්ථා කරපන්........!!
![]()
![]()
වලි යනවද යකෝ කිරියේ උන්......
ගියත් ඉතින් සුහද වලියක් නේ.... දවසයි දෙකයි..... මතකවත් නෑ......
![]()

Clolbata kiri apita kakiri thamaමාර්තු 3 හෝ 10 දවස් දෙකෙන්, කවදද ලෙෂර් වර්ල්ඩ් යන්න පුලුවන් කියලා වාර්ථා කරපන්........!!
![]()
![]()

ලොල් ලොල්![]()

Ubalata wage EK log wenawata Lokko muta padi gewanne nathi hindaමේ පෙරෝ උඹත් බැඳපු එකෙක් හැටියට උඹ මොකද මේ පැත්තේ සෙට් වෙන්නේ නැත්තේ......?![]()

Aye meeeee Mr. Pererata wish kalama
Mr. Yuraja Happy moko
![]()
http://www.elakiri.com/forum/showpost.php?p=14501141&postcount=142
ara nikan Malith ta gahana kota Chanchala adanwa wage ne

methana eke anik paththa banහැම කටයුත්තකදීම වස්දොස් යවන්න වගේ රත්නේව ලිඳට දාලා තමයි වැඩ පටන් ගන්නේ......![]()

කෑව....... හයියෝ කහවනු....... අනේ බං මම නොදන්නා පෙරා කිව්වලු...... මම දන්නවා බං ඌව......
මම අර ත්‍රෙඩ් එක මතක් කරලා දෙන්න කිව්වේ......

හ්ම්ම්ම්ම්........ පවුල් සංස්ථාව සමඟ කතා කරලා බලන්න වෙනවා...... බලලා කියන්නම්........
එල එල මාර්තු 3 හෝ 10..... ට්‍රැවලර්ස් ලා ටික නම් දවස් දෙකෙන් ඕනා එකකට Ok......
අපේ සෙට් එක තමා දවසක් කියන්න ඕනා හරියට...... 
Aye meeeee Mr. Pererata wish kalama
Mr. Yuraja Happy moko
![]()
http://www.elakiri.com/forum/showpost.php?p=14501141&postcount=142
ara nikan Malith ta gahana kota Chanchala adanwa wage ne
ඒ යාළු ෆිට් එකට බොල....... 
Ubalata wage EK log wenawata Lokko muta padi gewanne nathi hinda![]()