EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දිගටම එවනවද උන් ? එල එල ජය වේවා මචෝ ! :yes: මාත් මේ දවස් වල ප්‍රශ්න අමතක කරලා වැඩ වලටම කැප වෙලා හිටියා .. මේ මාසේ අපේ ඒජන්සිය කොම්පැනි රැන්කින් වල දෙවෙනියට එන්න පුළුවන් උනා ! :D මේ මාසේ සේල්ස් ඩ්‍රොප් එකක් තියෙද්දී මෙතනට එන්න ලැබීම සතුටක් බන් :D
    ME batch eke anthima machin tika thamai oya arikye aaye 2 months walin wage eelanga batch eka set weyi.. :yes:

    heart felt congratulations!! hope to hear you got ranked at number one soon! :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :no::dull:

    දත නම් ෆුල් අවුල් බන් දැනුත් රිදෙනවා කන්නත් බෑ බන් හරියට :baffled: එක්ස්‍ රේ එක නම් ගත්ත කිඹුලා ලඟට ඊයේ යන්න වෙලාවක් තිබ්බේ නෑ බන් ! අනික ඌට ඇනයක්ද මන්ද අපි ! පවුනේ බන් :dull:

    :oo: එක්ස් රේ එක හෙට මට ගෙනත් දීපන්..... මම කිඹුලට දෙන්නම්..... :yes:

    :oo: කිඹුලට අපිව ඈණයක් උනා හෝ නැතා, ඔය දත ඉක්මනට පෙන්ව ගනින් ඌට.... :angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :no::dull:

    දත නම් ෆුල් අවුල් බන් දැනුත් රිදෙනවා කන්නත් බෑ බන් හරියට :baffled: එක්ස්‍ රේ එක නම් ගත්ත කිඹුලා ලඟට ඊයේ යන්න වෙලාවක් තිබ්බේ නෑ බන් ! අනික ඌට ඇනයක්ද මන්ද අපි ! පවුනේ බන් :dull:
    denanama set wela yamu ban
    matath fatta amaruyi ban eka paththakin kanne:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ME batch eke anthima machin tika thamai oya arikye aaye 2 months walin wage eelanga batch eka set weyi.. :yes:

    heart felt congratulations!! hope to hear you got ranked at number one soon! :cool:

    Thanks for the wishes machan ! :cool: I can feel.. it cames frm bottom of ur heart ! :D dedication is the key for the success machan ! :yes: my favourite life quotes is "if you can imagine it you can achieve it"
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    denanama set wela yamu ban
    matath fatta amaruyi ban eka paththakin kanne:dull:

    මාත් එහෙමයි බන් කිඹුලාගේ බෙහෙත බිව්ව ගමන් අඩුයි .. ආයේ වැඩි වෙනවා ! :baffled: එක්ස් රේ එක නම් ගත්ත යන්න තමා තියෙන්නේ :oo: කොහෙද බන් නිවාඩුක් ! ඊයේ වරුවෙන් නතර කරා යන්න වල් හාල්පාරුව පරක්කු කරානේ එක්ස් රේ එක දෙන්න :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: එක්ස් රේ එක හෙට මට ගෙනත් දීපන්..... මම කිඹුලට දෙන්නම්..... :yes:

    :oo: කිඹුලට අපිව ඈණයක් උනා හෝ නැතා, ඔය දත ඉක්මනට පෙන්ව ගනින් ඌට.... :angry:

    හෙට කිරුලපන මම උඹට ගෙනත් දෙන්නම් එහෙනම් :cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: උන් මාර බඩුනේ.... රෑම ආවද ඕවා අරන් යන්න.....?? :rolleyes:
    hawasa aawe configure karanna thibba ithuru devices and printers aragena.. okkoma set kara re 3 wenakanma.. aapu dennath hitiya wade iwara wenakan ma..
    un nam gihin beer ehema gasalaa aawe..
     
    kingdewi

    Well-known member
  • දිගටම එවනවද උන් ? එල එල ජය වේවා මචෝ ! :yes: මාත් මේ දවස් වල ප්‍රශ්න අමතක කරලා වැඩ වලටම කැප වෙලා හිටියා .. මේ මාසේ අපේ ඒජන්සිය කොම්පැනි රැන්කින් වල දෙවෙනියට එන්න පුළුවන් උනා ! :D මේ මාසේ සේල්ස් ඩ්‍රොප් එකක් තියෙද්දී මෙතනට එන්න ලැබීම සතුටක් බන් :D

    9982131-congratulations-on-your-success-in-business.jpg

    උඹ වගේම අපිත් නොසෑහෙන්න සතුටු වෙනව මචන් .ඊළඟට ෆස්ට් වෙන්න අනිවා පුලුවන්
    සුබ පැතුම් :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දිගටම එවනවද උන් ? එල එල ජය වේවා මචෝ ! :yes: මාත් මේ දවස් වල ප්‍රශ්න අමතක කරලා වැඩ වලටම කැප වෙලා හිටියා .. මේ මාසේ අපේ ඒජන්සිය කොම්පැනි රැන්කින් වල දෙවෙනියට එන්න පුළුවන් උනා ! :D මේ මාසේ සේල්ස් ඩ්‍රොප් එකක් තියෙද්දී මෙතනට එන්න ලැබීම සතුටක් බන් :D

    උදේ පාන්දරම මෙහෙම නිව්ස් එකක් අහන්න ලැබීම කොයි තරං දෙයක්ද.........

    මුළු හදවතින්ම සුභ පතනවා තරි අයියේ උඹේ ජයග්‍රහණය වෙනුවෙන්....... කැපවෙලා කරොත් ඕන ටාගට් එකකට යන්න පුළුවන්.....
     
    Status
    Not open for further replies.