ME batch eke anthima machin tika thamai oya arikye aaye 2 months walin wage eelanga batch eka set weyi..දිගටම එවනවද උන් ? එල එල ජය වේවා මචෝ !මාත් මේ දවස් වල ප්‍රශ්න අමතක කරලා වැඩ වලටම කැප වෙලා හිටියා .. මේ මාසේ අපේ ඒජන්සිය කොම්පැනි රැන්කින් වල දෙවෙනියට එන්න පුළුවන් උනා !
මේ මාසේ සේල්ස් ඩ්‍රොප් එකක් තියෙද්දී මෙතනට එන්න ලැබීම සතුටක් බන්
![]()

heart felt congratulations!! hope to hear you got ranked at number one soon!

මේ මාසේ සේල්ස් ඩ්‍රොප් එකක් තියෙද්දී මෙතනට එන්න ලැබීම සතුටක් බන් 

එක්ස් රේ එක නම් ගත්ත කිඹුලා ලඟට ඊයේ යන්න වෙලාවක් තිබ්බේ නෑ බන් ! අනික ඌට ඇනයක්ද මන්ද අපි ! පවුනේ බන්
එක්ස් රේ එක හෙට මට ගෙනත් දීපන්..... මම කිඹුලට දෙන්නම්..... 