EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    dscn0146l.jpg
    රස කෙසේ වෙතත් පෙනුමනම් තියෙනවා....:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණි..... කෙසේද සැප දුක්..... ?? :rolleyes:

    යන්නත් බැරි උන එකේ, මොරටු කැම්පස් එක පැත්තේ ගියා අද.......!! :P :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: අමුඩෙයි පුකයි නැතුව, ත්‍රෙඩ් එක පේජ් 10ක් වත් ගිහින් නෑ නේ උදේ ඉදන්...... :P

    හරී..... ඔන්න ලෑස්ති වෙයල්ලා ත්‍රෙඩ් කෑමක් බලා ගන්න........ :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආ කුකුළණි..... කෙසේද සැප දුක්..... ?? :rolleyes:

    යන්නත් බැරි උන එකේ, මොරටු කැම්පස් එක පැත්තේ ගියා අද.......!! :P :yes:
    ප්‍රසන්ටේෂන් එක කලාද....:rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: අමුඩෙයි පුකයි නැතුව, ත්‍රෙඩ් එක පේජ් 10ක් වත් ගිහින් නෑ නේ උදේ ඉදන්...... :P

    හරී..... ඔන්න ලෑස්ති වෙයල්ලා ත්‍රෙඩ් කෑමක් බලා ගන්න........ :P
    :baffled::no::dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes: ඔව් මොරටු ගිහින් එනකොට 3යි.... 4ට පටන් ගත්තා..... විනාඩි 50ක් ප්‍රසන්ටේෂන් එක කලා...... :D :yes:
    වැඩේ නැගල ගියාද, නැත්නම් කට්ටිය එපා වෙලා නිදි කිරුවද...:rolleyes:;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හැබැයි උඹව දැක්කම නං හිතෙන්නෙ අවුරුදු ගානක් තිස්සෙ නොකා නොබී ඉන්නෙ කියලා ඉතුරුව කොහොම වෙතත්.. :P

    :rofl: කොස්වත්තෙන් ජබුක්...... :P :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද රත්නේගේ ප්‍රසන්ටේෂන් ඒක මොකද දන්නේ නෑ......... හොටු පෙර පෙරා මුල්ලකට වෙලා අඬනවා ද දන්නේ නෑ ආපු එවුන් අහපු ප්‍රශ්න වලට හිරවෙලා........

    :frown: :angry: පල පල..... ඔක්කොම උන් එලකිරි වගේ අහගෙන හිටියා..... :yes: ස්ලයිඩ්ස් 40ක් මම දඩ බඩ ගාලා කරා...... :P
     
    Status
    Not open for further replies.