Hik hik


anith dawas walata wahanne nethuwada inne ?![]()

ow ada fly karalalu
moko fly karapu dukata mitiyakwath anumatha unadaහඬන හිනැහෙන නෙත් නුබේ... උරහිසේ තිබුනා..
ඇත්තමයි ඔබ අහසක්... වගේමයි සිතුනා....

ow ada fly karalalu
moko fly karapu dukata mitiyakwath anumatha unada![]()




මමනම් අහලා තියෙන හැටියට ඔයවගේ ජයග්රහණයකට පස්සේ පාටි එකක් තියනවාලු.......![]()

ඔව් ඔව් එකෙන්ම....... 
අමුඩෙයි පුකයි නැතුව, ත්රෙඩ් එක පේජ් 10ක් වත් ගිහින් නෑ නේ උදේ ඉදන්......
ප්රසන්ටේෂන් එක කලාද....ආ කුකුළණි..... කෙසේද සැප දුක්..... ??![]()
යන්නත් බැරි උන එකේ, මොරටු කැම්පස් එක පැත්තේ ගියා අද.......!!![]()
![]()

අමුඩෙයි පුකයි නැතුව, ත්රෙඩ් එක පේජ් 10ක් වත් ගිහින් නෑ නේ උදේ ඉදන්......
![]()
හරී..... ඔන්න ලෑස්ති වෙයල්ලා ත්රෙඩ් කෑමක් බලා ගන්න........![]()



ප්රසන්ටේෂන් එක කලාද....![]()
ඔව් මොරටු ගිහින් එනකොට 3යි.... 4ට පටන් ගත්තා..... විනාඩි 50ක් ප්රසන්ටේෂන් එක කලා......

වැඩේ නැගල ගියාද, නැත්නම් කට්ටිය එපා වෙලා නිදි කිරුවද...ඔව් මොරටු ගිහින් එනකොට 3යි.... 4ට පටන් ගත්තා..... විනාඩි 50ක් ප්රසන්ටේෂන් එක කලා......
![]()
![]()


හැබැයි උඹව දැක්කම නං හිතෙන්නෙ අවුරුදු ගානක් තිස්සෙ නොකා නොබී ඉන්නෙ කියලා ඉතුරුව කොහොම වෙතත්..![]()
කොස්වත්තෙන් ජබුක්......

අද රත්නේගේ ප්රසන්ටේෂන් ඒක මොකද දන්නේ නෑ......... හොටු පෙර පෙරා මුල්ලකට වෙලා අඬනවා ද දන්නේ නෑ ආපු එවුන් අහපු ප්රශ්න වලට හිරවෙලා........
පල පල..... ඔක්කොම උන් එලකිරි වගේ අහගෙන හිටියා.....
ස්ලයිඩ්ස් 40ක් මම දඩ බඩ ගාලා කරා...... 
ow ada fly karalalu
moko fly karapu dukata mitiyakwath anumatha unada![]()