ආතතිය..............
නිදි වැරීම............
සේවක ප්රශන...........
පරිගනක ප්රහ්න..........
එපා වෙනව ඕයි දැන් නම්.................![]()
පැය 1.30ක් පරක්කු උනා නම් තමා ඉතින්...... 
![]()
![]()
පරිගණක ප්රශ්නේ විසදුවා.....පැය 1.30ක් පරක්කු උනා නම් තමා ඉතින්......
![]()
බස් මාමා දස්සයා 
මෙන්න මගේ යාළුවෙක්....... මෙහෙම තමා ඉන්න ඕනා......
පට්ට.......!!
මේ බස් එකත් ලේලන්ඩ් එකක් වෙන්න ඈති.......

රුසියාවේ කොහෙද මල්ලි ලේලන්ඩ් හුචක්කු.....
![]()
මෙන්න මගේ යාළුවෙක්....... මෙහෙම තමා ඉන්න ඕනා......
පට්ට.......!!
මේ බස් එකත් ලේලන්ඩ් එකක් වෙන්න ඈති.......
![]()
![]()
![]()




![]()
මෙන්න මගේ යාළුවෙක්....... මෙහෙම තමා ඉන්න ඕනා......
පට්ට.......!!
මේ බස් එකත් ලේලන්ඩ් එකක් වෙන්න ඈති.......
![]()
![]()
![]()
රුසියාවෙ... ලේලන්ඩ් ? 
happaganne nethuwa elawanna beri harakek.. umbe yaaluwekma thamai
![]()
මෙන්න මගේ යාළුවෙක්....... මෙහෙම තමා ඉන්න ඕනා......
පට්ට.......!!
මේ බස් එකත් ලේලන්ඩ් එකක් වෙන්න ඈති.......
![]()
![]()
![]()
, break nethi huchakkuwak.. leyland ekakma thamai 
හරිම ලේසියි.......
අර ලැප් කන්නා දීපු ගල්ඉනි පාරවල් 2ට අහුවෙලා.............![]()
මෙන්න Hinges තද වැඩි නිසා තමා, බේස් එකේ ප්ලාස්ටික් එකෙන් කැඩිලා තියෙන්නේ.......
ඉතින් දැන් මේ Hinges + Base එක වොරන්ටි වලින් Replace කරනවා.......
ඒ නිසා, මේක මගේ ගල් ඉනි පාරවල් වලින් කැඩුනු එකක් ලෙස නොසලකන්නේ නම් මැනවි. මම බාගෙට අටවා දුන්නේ නැත.....
ප්රශ්න තව තිබේද......??
ලැප්ටොප් හෝ වෙනයම් යමක් අටවා දී නැත.
තම්බ්යාගෙන් අරන් දී නැත.
(එකම එක UPS එකකින් කෙල උනා
) 

happaganne nethuwa elawanna beri harakek.. umbe yaaluwekma thamai, break nethi huchakkuwak.. leyland ekakma thamai
![]()
බස් කාරයගෙත් වැරැද්දක් තියෙනවා තමයි... - අනතුරක් වලක්වා නොගැනීම..
සමහරු වාහනෙන් බැහැලා බස් කාරයට මොනවද කියනවත් එක්ක 
පරිඝනකය නං හදලා දෙයි නෙ අරයා ? ඔච්චර අළුත් ඒවා කොහොමද කැඩෙන්නෙ කියලා හිතා ගන්නවත් බෑ..
හා හා .. එපා වෙන්න එපා... අර අපිට කියනවා වගේ ආස දෙයක් ගැන හිතලා සන්සුන් වෙන්නකො![]()
http://www.elakiri.com/forum/showpost.php?p=14544703&postcount=7993
උත්තරේ.......!! 

කිඹුලා පිලිගත්තා ඕකට ඔයිල් දාන්න අමතක උනා කියලා.. ඌ වෙන තැ් වලට ගානට දාගෙන යනවලු...![]()
![]()
මෙන්න Hinges තද වැඩි නිසා තමා, බේස් එකේ ප්ලාස්ටික් එකෙන් කැඩිලා තියෙන්නේ.......
![]()
Original Sri Lankan Agent ගේ බඩු විකුණා ඈත. දැක්කනේ, වොරන්ටි අබාන්ස් එකෙන් බව.......!!![]()
Harihaman ekekuta ohoma anna num bahala awith wheel braser eken dekak anala yanne uuta.බස් කාරයගෙත් වැරැද්දක් තියෙනවා තමයි... - අනතුරක් වලක්වා නොගැනීම..
ඒත් බලන්නකො අර ඕවටේක් කරපු ගමං කපලා බ්රේක් ගහන බූරුවො දිහා...සමහරු වාහනෙන් බැහැලා බස් කාරයට මොනවද කියනවත් එක්ක
![]()

අප්සෙට් දවසක් ..
..අවුරුදු 17 ක දුවෙක් ගෙ CPR එකකට යන්න උනා
වැඩක් උනේ නෑ ..
..ඉස්කෝලෙ මැරතන් එක දුවනකොට වැටිල ....පැය 1.30 ක් විතර ට්රයි කළා ..
..ඒත් අපි වාසනාවන්ත උනේ නෑ
[CPR = Cardiopulmonary resuscitation]
