සඦියාට දැන් ලැබුනු දැනුම බාවිතයට අවස්තාවක් නොලැබෙන හැඩැයැ..ඔය කුනුහරුපය හෙම මට මොකෙක්හරි කිවුවොත් ඌත් එක්ක මළාට නැවත කතා නොකරමි![]()

සඦියාට දැන් ලැබුනු දැනුම බාවිතයට අවස්තාවක් නොලැබෙන හැඩැයැ..ඔය කුනුහරුපය හෙම මට මොකෙක්හරි කිවුවොත් ඌත් එක්ක මළාට නැවත කතා නොකරමි![]()

සඦියාට දැන් ලැබුනු දැනුම බාවිතයට අවස්තාවක් නොලැබෙන හැඩැයැ..![]()

ඔය කුනුහරුපය හෙම මට මොකෙක්හරි කිවුවොත් ඌත් එක්ක මළාට නැවත කතා නොකරමි![]()

Ayyo wali ona naa dup paraya kiyala rep deepan![]()

කවුද බං FB-15 එකක් උඹට නිකන් දුන්නු පින්වතා.......කොහොමත් මැනුවල් ඒවා ඔටෝ වලට වඩා පැට්‍රල් කරනවනේ....
දැන් S3ගාය ට පස්සේ රථගාය වගේ බං මට ඊයේ අපේ මලයාගේ කාර් එක පද්දට පස්සේ ඉඳං......
FB-15 එක නිකන් දුන්නේ අම්මයි තාත්තයි තමා බං.....
හෆ්ෆා..... රථ ගාය නම් මටත් තිබේ..... ඒත්......
අම්මේ මම ඕක ඔක්කොම බැලුවා...... ඉන්න බෑ ...... 
හිගා කාලා හරි එකක් ගන්න ඕනා බං........

පොඩි බටර් පාරක් සෑහෙයි එයාටනම්.......![]()
දැන ගත්ත දාට, උඹට බටර් වෙනුවට, සිද්ධාලේප තමා ගාගන්න වෙන්නේ...... 
දුම් බටේට igiද?අම්මේ මම ඕක ඔක්කොම බැලුවා...... ඉන්න බෑ ......
![]()

ඉස්තුතියෝ.........
මම අර ත්‍රෙඩ් එකේ මේ ටික දාන්නම්......
මෙන්න මේවා නිසා තමයි මම හැම එකාගෙන්ම විස්තර අහන්නේ හොයන්නේ....... දැක්කනේ මේවා නොදැන ගියානම් මම මෙලහකට අර හුයන්න ගෙදර කැන්දන් ඇවිත්...... හොයලා බලලා විස්තර දැනගෙන ගිය නිසා බේරුනා...... කොහෙද ඉතින් මේකේ ඉන්න කැලි හොට්ටෝ මට කින්ඩි දානවානේ ප්‍රශ්න අහන එකට..... දැන් තෙරුනානේ එකේ වාසිය.......
පුලුවන් නම්, GT ට කියලා, ඒක මුලටම දාගනින්.....
උඹ ඔහොම ත්‍රෙඩ් එකක් නොදා, දෙයක් ගෙදර කැන්දන් ආව බව අපි දන්නවා.....
හොයලා බලලා, විස්තර නොදැන ගිය නිසා, උඹ අහු උනා ඒකට නම්...... 

පුලුවන් නම්, GT ට කියලා, ඒක මුලටම දාගනින්.....
![]()
උඹ ඔහොම ත්‍රෙඩ් එකක් නොදා, දෙයක් ගෙදර කැන්දන් ආව බව අපි දන්නවා.....
හොයලා බලලා, විස්තර නොදැන ගිය නිසා, උඹ අහු උනා ඒකට නම්......
![]()

Owww sanji mahathaa samaga danumai waasanawai prashna wicharathmaka dewana tharangayen yali oba hamu wemu![]()
KBK ජබුක්....