EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය කුනුහරුපය හෙම මට මොකෙක්හරි කිවුවොත් ඌත් එක්ක මළාට නැවත කතා නොකරමි :dull:
    සඦියාට දැන් ලැබුනු දැනුම බාවිතයට අවස්තාවක් නොලැබෙන හැඩැයැ.. :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    http://www.elakiri.com/forum/showpost.php?p=14577892&postcount=1
    showpost.php


    muta podi help ekak diyalla
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය කුනුහරුපය හෙම මට මොකෙක්හරි කිවුවොත් ඌත් එක්ක මළාට නැවත කතා නොකරමි :dull:

    Ayyo wali ona naa dup paraya kiyala rep deepan :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කවුද බං FB-15 එකක් උඹට නිකන් දුන්නු පින්වතා....... :oo: කොහොමත් මැනුවල් ඒවා ඔටෝ වලට වඩා පැට්‍රල් කරනවනේ....

    දැන් S3ගාය ට පස්සේ රථගාය වගේ බං මට ඊයේ අපේ මලයාගේ කාර් එක පද්දට පස්සේ ඉඳං......

    :oo: FB-15 එක නිකන් දුන්නේ අම්මයි තාත්තයි තමා බං..... :yes:

    බෆර් දෙක පේන්ට් කරන්න ගියා ඊයේ.......!! :D

    :oo: හෆ්ෆා..... රථ ගාය නම් මටත් තිබේ..... ඒත්...... :( :(

    මේ බලපන්..... ඊයේ ගැරේජ් එකට ආවා.... උණුවෙන් නැවෙන් බාපු ගමන් බඩුවක්...... :love: අම්මේ මම ඕක ඔක්කොම බැලුවා...... ඉන්න බෑ ...... :love::love:

    aev95y.jpg


    2uqmzxl.jpg


    alkwwm.jpg


    kch3bn.jpg


    :oo: හිගා කාලා හරි එකක් ගන්න ඕනා බං........ :yes: :love: :love:

    ඊයේ මේක ගැරේජ් එකේ තිබ්බ ටිකට, මම ඕක හැම අස්සක් මුල්ලක් නෑර බැලුවා එපා වෙනකම්....... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉස්තුතියෝ.........

    මම අර ත්‍රෙඩ් එකේ මේ ටික දාන්නම්......

    මෙන්න මේවා නිසා තමයි මම හැම එකාගෙන්ම විස්තර අහන්නේ හොයන්නේ....... දැක්කනේ මේවා නොදැන ගියානම් මම මෙලහකට අර හුයන්න ගෙදර කැන්දන් ඇවිත්...... හොයලා බලලා විස්තර දැනගෙන ගිය නිසා බේරුනා...... කොහෙද ඉතින් මේකේ ඉන්න කැලි හොට්ටෝ මට කින්ඩි දානවානේ ප්‍රශ්න අහන එකට..... දැන් තෙරුනානේ එකේ වාසිය.......

    :oo: පුලුවන් නම්, GT ට කියලා, ඒක මුලටම දාගනින්..... :yes:

    :oo: උඹ ඔහොම ත්‍රෙඩ් එකක් නොදා, දෙයක් ගෙදර කැන්දන් ආව බව අපි දන්නවා..... :yes: හොයලා බලලා, විස්තර නොදැන ගිය නිසා, උඹ අහු උනා ඒකට නම්...... :rofl::P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: පුලුවන් නම්, GT ට කියලා, ඒක මුලටම දාගනින්..... :yes:

    :oo: උඹ ඔහොම ත්‍රෙඩ් එකක් නොදා, දෙයක් ගෙදර කැන්දන් ආව බව අපි දන්නවා..... :yes: හොයලා බලලා, විස්තර නොදැන ගිය නිසා, උඹ අහු උනා ඒකට නම්...... :rofl::P
    :oo: :oo:
     
    Status
    Not open for further replies.