EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl::rofl::rofl: ඇඩ් එක බැලිල්ලත් පැත්තකින් තියලා බඩ අල්ලං හිනා බං මේක දැකලා.. :rofl::rofl:


    Vehicle Make Toyota
    මම ඒක දැක්කේ කියුවට පස්සේ....:baffled::P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::rofl::rofl: ඇඩ් එක බැලිල්ලත් පැත්තකින් තියලා බඩ අල්ලං හිනා බං මේක දැකලා.. :rofl::rofl:


    Vehicle Make Toyota
    :rofl:
    සිරාම ටින්කරින් පාරක් එහෙනං ඕකට දීලා ඇත්තෙ! :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉතිං කැලී හොට්ටෝ මම සිරාවටම ඇහුවේ...... උඹලත් කරන්නේ මේ වගේ රෙපයාර් නේද.......?
    සන්කාපලට ගැරේජ් එකක් තියනවද :confused:
    අපිට නොකියන්නේ කිඹුලට වෙලා තියෙන එක උටත් වෙයි කියලද (පිනට වැඩ) :rolleyes::P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    http://www.automart.lk/vehicleinfo....ge=1&searchVehicle=1&hits=74&vehicleno=243496

    මම මේක බලුවා, වැල්ලඳුර කියන හරියේ පාර අයිනේ දාල තියෙනවා. 9.25 /= කියනවා.:baffled:
    හැබැයි සුපිරි තත්වයෙන් පාවිච්චිකරලා තියෙනවා.

    ටොයෝටා කියන්නේ....... මම හිතන්නේ අනියම් සම්බන්දෙක ප්‍රතිපලයක්......... :rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl:
    සිරාම ටින්කරින් පාරක් එහෙනං ඕකට දීලා ඇත්තෙ! :lol:
    :yes::baffled:
    දිලිසි දිලිසි නම් තියෙනවා, ලඟදි පේන්ට් කරලා කියලත් පේනවා....:rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉතිං කැලී හොට්ටෝ මම සිරාවටම ඇහුවේ...... උඹලත් කරන්නේ මේ වගේ රෙපයාර් නේද.......?
    :oo: තාත්තාගේ යාලුවෙක්ගේ ගෙදර තියෙන්නෙ ගැරේජ් එක
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම ඒක දැක්කේ කියුවට පස්සේ....:baffled::P
    වාහනේ නං හොදයි වගේ..
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සන්කාපලට ගැරේජ් එකක් තියනවද :confused:
    අපිට නොකියන්නේ කිඹුලට වෙලා තියෙන එක උටත් වෙයි කියලද (පිනට වැඩ) :rolleyes::P
    අනේ ගැරේජ් එකක් නෑ බොලං..
    තාත්තගෙ යාලුවෙක්ට තියෙනවා ගැරේජ් එකක්..
     
    Status
    Not open for further replies.