මම ඒක දැක්කේ කියුවට පස්සේ....ඇඩ් එක බැලිල්ලත් පැත්තකින් තියලා බඩ අල්ලං හිනා බං මේක දැකලා..
Vehicle Make Toyota


මම ඒක දැක්කේ කියුවට පස්සේ....ඇඩ් එක බැලිල්ලත් පැත්තකින් තියලා බඩ අල්ලං හිනා බං මේක දැකලා..
Vehicle Make Toyota


ඕකනෙ ඉතිං![]()
ඔව්, හැම වෙලේම a/c දාලා තියෙන්නේ ළමයින්ගේ ඇලජික් කේස් එක නිසා.


ඇඩ් එක බැලිල්ලත් පැත්තකින් තියලා බඩ අල්ලං හිනා බං මේක දැකලා..
Vehicle Make Toyota


සන්කාපලට ගැරේජ් එකක් තියනවදඉතිං කැලී හොට්ටෝ මම සිරාවටම ඇහුවේ...... උඹලත් කරන්නේ මේ වගේ රෙපයාර් නේද.......?



අපිටත් යමක් දැනගන්න පුලුවන් වැදගත් තොරතුරු


http://www.automart.lk/vehicleinfo....ge=1&searchVehicle=1&hits=74&vehicleno=243496
මම මේක බලුවා, වැල්ලඳුර කියන හරියේ පාර අයිනේ දාල තියෙනවා. 9.25 /= කියනවා.
හැබැයි සුපිරි තත්වයෙන් පාවිච්චිකරලා තියෙනවා.

සිරාම ටින්කරින් පාරක් එහෙනං ඕකට දීලා ඇත්තෙ!![]()



ඉතිං කැලී හොට්ටෝ මම සිරාවටම ඇහුවේ...... උඹලත් කරන්නේ මේ වගේ රෙපයාර් නේද.......?
තාත්තාගේ යාලුවෙක්ගේ ගෙදර තියෙන්නෙ ගැරේජ් එකඋඹ ඩොටේ නං ඉන්නෙ පාර්ට්ස් හොයන්න වාත වෙයි..
අපේ වැඩක් අඩුවට කරගන්න බැරිද....තාත්තාගේ යාලුවෙක්ගේ ගෙදර තියෙන්නෙ ගැරේජ් එක



සංකපාල මලයා හදිස්සියකට ඕනවෙන කෑල්ලක් හොයල දෙයි වගේ නම් අවුලක් නෑ.![]()

අනේ ගැරේජ් එකක් නෑ බොලං..සන්කාපලට ගැරේජ් එකක් තියනවද
අපිට නොකියන්නේ කිඹුලට වෙලා තියෙන එක උටත් වෙයි කියලද (පිනට වැඩ)![]()
අනේ ගැරේජ් එකක් නෑ බොලං..
තාත්තගෙ යාලුවෙක්ට තියෙනවා ගැරේජ් එකක්..

