හෙට අනිද්දා හර්ස් එකක් ඕන වෙන නාකි එවුන්ට මෙව්වා වැදගත් නෑ බං..........![]()
නිවාසිපුරෙන් ජබුක්...... 
හපෝ........ මොකක් වුනත් මට ඔය රත්නේ වගේ කොයි වෙලෙත් ගැරේජ් වල රිංගන් ඉන්නනම් බෑ......
යකෝ මම ආසාවට ගැරේජ් එකට රිංගන්නේ නෑ......
රනින් රෙපයාර්ස් එන ඒවා වාහන 4ක හදන්න ඕනා මම.......
කාර් එක විතරයි එහෙම කරන්න වෙන්නේ නැත්තේ.... දුවන්නේ නැති නිසා.....
දුවන ඒවා ඉතින් බ්‍රේක් ලයිනර් ගහන්න ඕනා, ක්ලච් ප්ලේට් දාන්න ඕනා...... ඕවා තමා නිතර එන කේස්...... 
තරි මාමාට නාකියි කියන්න එපා හරිය... ඇබ් කිං ප්‍රෝ එකක් ඇද වෙන්න තරං ඩම් එකක් තියෙනවා පොරට..තෝව දෙකට නවලා සාක්කුවේ ඔබා ගනියි
![]()



මෙහෙ ලඟපාත තැනක් නෑ (ඩොටේ නේ,කියන්න කලින්ම....
)
කැමැත්තෙන්ම ජබුක්...... 
බුදු අම්මෝ හතුරෙකුටවත් ඔහොම කරන්න එපා....එහෙනම් ප්‍රශ්න පත්‍රයක් සමග කෝල් එකක් දෙන්නද....??
![]()


අඩේ අප්පා අන්න කොල්ල ගිහින් ඕෆ්ලයින්........ තාත්තා මූට වඩාගෙන ගහනවද දන්නේ නෑ පණ්ඩිතයා වගේ කිව්වනම් තෝම හදලා දීපිය කියලා.........![]()


සංකපාල ජබුක්......දැන්නෙ මේවා දැක්කෙ..
අහුවෙයන්කො තෝ පාරෙදි මරනෙ කාගෙද කියලා පෙන්නන්න! මේකෙ බෆර් එක වැදුනත් ඇති තොගෙ බයික් එකෙයි තොගෙයි මලගම තියන්න.![]()
මේ පාර නම් සංජියා ජබුක්....... 
බුදු අම්මෝ හතුරෙකුටවත් ඔහොම කරන්න එපා....![]()

දැන් ඉතින් මේ වැඩේ ඉවර වෙනකම්, කෝල් වලින් නම් බේරෙන්න වෙන්නේ නෑ පුතෝ...... 
කොක්කබාලා කෝ?
උඹ මේ මහ රෑට ලොග් වෙන්නේ, අර ඩ්රයි සීසන් කතාව ඈත්ත වගේ.......??

අපිට ඉතිං ඔය වෙන මිනිස්සුන්ට වගේ ඔපීසි වලින් නිකං ඉන්ටනෙට් දීලා ලයිට් බිල් ගෙවලා තව පඩියකුත් දෙන් නෑ නොවෑ..
මං ගියා දවල්ට කන්න
කාටද යකෝ මේ කියන්නේ......
ජොබක් දෙන්න හැදුවහමත්, බෑ කියනවා නම්, බලෙන් ජොබ් දෙන්න බෑ......

රත්නේ ගැන ඌ නැති වෙලාවේ ඔහොම කියන්න හොඳ නෑනේ ඉතිං......![]()
එතකොට උඹ බබා...... 
ඉතුරු ටික හෙට කමි..... දැන් නිදිමතය..... හෙට ඔෆිස් එකේද වැඩ පිරිලා ඈත..... කවදාවත් නැතුව, දවසකට, ලැප් 5ක් පමණ වග කීමට සිදුවී තිබේ...... 
හුටා කවියා අමතක වුනා. කවිය, රත්නේ හැර තවත් එකෙක් ඉන්නවා. පුළුවන් නම් කියපන්...![]()
බත්තරමුල්ල පැත්තේ....... 