ඔන්න දැන් අපෙත් කුතුහලේ අම්බානක හරිය...... කියන්න බැරිනම් කනෙන් පෙන්වපන් කවුද කියලා.....![]()
අපෝ බෑ.......

ඔන්න දැන් අපෙත් කුතුහලේ අම්බානක හරිය...... කියන්න බැරිනම් කනෙන් පෙන්වපන් කවුද කියලා.....![]()
අපෝ බෑ.......

පිස්සුවෙන් වගේ හිටියේ මේකට ලොග් වෙන්න වෙලාවක් නැතුව.......
![]()
meke sihiyen weda karala lap walata apahu gal ini parawal denna epa...![]()
හික්ස්..... 
වස්ගමු අලි එක්ක ලිබර්ටි අලියා එකම කැලේක හමුවීමේ දුලභ හමුවීමක්.......![]()
දෙමටගොඩින් ජබුක්.......!! 
ආතතිය..... අසහනය.......
එපා වෙලා ඉන්නේ..... මෙතනට ආව දවසේ ඉදන්, මේ සතිය වගේ පිස්සු හැදුනේ නෑ කවදාවත්.........adath ahuwane... mama adath office.. u kiwwa apahu ape gewal patta palathe enn ne kiyala meke un kiyana katha nisa...
![]()
මේ හොට්ටලා කියන කතා අහලා මට එපා වෙලා තියෙන්නේ.......

apoi... balan giyahama rathnaya bayanaka porakne...![]()
මම අහිංසකයි යකෝ......

මේ හොට්ටේ HP ලබ්බවල් එකෙන් එකට (ඒ කියන්නේ එකම මොඩල් එකේ උනත්) ඩ්‍රයිවර්ස් වෙනස්..... එපා වෙනවා.......
![]()
මට තේරුනා උඹ කතාකරපු හැටියෙන්ම........ දැන් ෆ්‍රී ද.......?
ෆ්‍රී එකක් කියලා නෑ.... ලැප් 5ක් වටේට තියාගෙන ඉන්නේ ඈහැ දාගෙන...... හොට්ටේ HP 630 යක්, නිකන්ම ඔෆ් වෙනවලු...... දැන් පැය හතරක් දාලා තිබ්බා, අවුලක් නැතුව වැඩ..... ඒත් ඊයේ, මම ඒක බලන්න මොරටුවට ගියපු වෙලාවේ, හිටු කියලා ඕෆ් උනා...... 
අපෝ බෑ.......
![]()
![]()

nodakin wal kama... balan giyahama minissu kiyana ewa aththane...![]()
මම ඒ පැත්තේ යන්න හැදුවේ ලැප ඉල්ලන් යන්න අර බේස් එක දාලා දෙන්න..... උඹලගේ කැත හිත...... 
![]()
![]()
එපා වෙලා ඉන්නේ..... මෙතනට ආව දවසේ ඉදන්, මේ සතිය වගේ පිස්සු හැදුනේ නෑ කවදාවත්.........

අම්බානකුත් තව චුට්ටකුත් රිදිලා...........![]()

ane rathnaya karana crimes..onenam bus ekaka yanakota jakak gahai..
![]()

මේ හොට්ටලා කියන කතා අහලා මට එපා වෙලා තියෙන්නේ.......
![]()
![]()
සතුටු වෙයන් යකෝ වැඩ කරන එක ගැන......![]()
යකෝ අබාන්ස් එකේ වැඩ කරපු කාලේ, මගේ තමා මාසෙකට වැඩිම ලැප්ටොප්ස් ගානක් චෙක් කරලා තිබ්බේ..... පාට් ඕඩර් වැඩිම මගේ........
මාසෙකට 100ක් 150ක් ලැප් මම බැලුවා එහෙදි...... මෙහෙට ආවත් හරි, මාසෙකට, ලැප් 20ක් වත් බලන්නේ නෑ මම..... මට එපා වෙලා ඉන්නේ ඒ නිසා..... ඒත් දැන් එක පාරට, ලොවෙත් නැති වෙන්න, මේ HP හොට්ටවල් ම කැඩිලා එනකොට, මට නිකන් පිස්සු වගේ ඕයි...... 
ෆ්‍රී එකක් කියලා නෑ.... ලැප් 5ක් වටේට තියාගෙන ඉන්නේ ඈහැ දාගෙන...... හොට්ටේ HP 630 යක්, නිකන්ම ඔෆ් වෙනවලු...... දැන් පැය හතරක් දාලා තිබ්බා, අවුලක් නැතුව වැඩ..... ඒත් ඊයේ, මම ඒක බලන්න මොරටුවට ගියපු වෙලාවේ, හිටු කියලා ඕෆ් උනා......
![]()
අර මල් මල් තියෙන පොඩි 2ට 3ට නවන්න පුළුවන් කුඩයක් නිතරම අරන් පලකො ඉතිං එතකොට ශේප්නේ......
ඔය පොඩි කුඩ කෑල්ලක් මට මදි ඕයි....... 