EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: මේ හොට්ටේ HP ලබ්බවල් එකෙන් එකට (ඒ කියන්නේ එකම මොඩල් එකේ උනත්) ඩ්‍රයිවර්ස් වෙනස්..... එපා වෙනවා....... :angry:

    හපෝ මට නම ලැප් වල ඩ්‍රයිවර්ස් එපා වුනේ එදා අර මල්ලි කෙනෙක්ගේ ලැපකට පත සයිස් ඩ්‍රයිවර්ස් බාලාමයි.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට තේරුනා උඹ කතාකරපු හැටියෙන්ම........ දැන් ෆ්‍රී ද.......?

    :yes: ෆ්‍රී එකක් කියලා නෑ.... ලැප් 5ක් වටේට තියාගෙන ඉන්නේ ඈහැ දාගෙන...... හොට්ටේ HP 630 යක්, නිකන්ම ඔෆ් වෙනවලු...... දැන් පැය හතරක් දාලා තිබ්බා, අවුලක් නැතුව වැඩ..... ඒත් ඊයේ, මම ඒක බලන්න මොරටුවට ගියපු වෙලාවේ, හිටු කියලා ඕෆ් උනා...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සතුටු වෙයන් යකෝ වැඩ කරන එක ගැන...... :frown:

    :frown: යකෝ අබාන්ස් එකේ වැඩ කරපු කාලේ, මගේ තමා මාසෙකට වැඩිම ලැප්ටොප්ස් ගානක් චෙක් කරලා තිබ්බේ..... පාට් ඕඩර් වැඩිම මගේ........ :yes: මාසෙකට 100ක් 150ක් ලැප් මම බැලුවා එහෙදි...... මෙහෙට ආවත් හරි, මාසෙකට, ලැප් 20ක් වත් බලන්නේ නෑ මම..... මට එපා වෙලා ඉන්නේ ඒ නිසා..... ඒත් දැන් එක පාරට, ලොවෙත් නැති වෙන්න, මේ HP හොට්ටවල් ම කැඩිලා එනකොට, මට නිකන් පිස්සු වගේ ඕයි...... :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ෆ්‍රී එකක් කියලා නෑ.... ලැප් 5ක් වටේට තියාගෙන ඉන්නේ ඈහැ දාගෙන...... හොට්ටේ HP 630 යක්, නිකන්ම ඔෆ් වෙනවලු...... දැන් පැය හතරක් දාලා තිබ්බා, අවුලක් නැතුව වැඩ..... ඒත් ඊයේ, මම ඒක බලන්න මොරටුවට ගියපු වෙලාවේ, හිටු කියලා ඕෆ් උනා...... :angry:

    පැය 4ක් දාලා තිබුනට වැඩ කරේ නෑනේ....... මොකක්හරි වැඩක් කරලා බලපන් හුටස්‌ ගාලා ඕෆ් වෙනවද කියලා........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර මල් මල් තියෙන පොඩි 2ට 3ට නවන්න පුළුවන් කුඩයක් නිතරම අරන් පලකො ඉතිං එතකොට ශේප්නේ......

    :oo: ඔය පොඩි කුඩ කෑල්ලක් මට මදි ඕයි....... :yes:
     
    Status
    Not open for further replies.