EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පරණ උන් තවම එතන ඉන්නවා නම් හෙල්මට් එකක් දාගෙන පලයන්....:rolleyes:

    :rofl: හික් හික්....... එතනට ගියත් කියන්න තියෙන්නේ ඉතින් HP Suckz..... Toshiba Rockz කියලා තමා...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොඳින් ඉන්නවා මචන්, අහස හොඳටම කළුවෙලා. ලොකු වැස්සක් එන්න වගේ....:rolleyes:

    :yes: මෙහේ නම් වහිනවා අම්බානක..... කරන්ට් එකත් නෑ....... ඒත් අපි ඔන්ලයින්..... :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113


    11.gif
     

    kingdewi

    Well-known member
  • :oo: ආවා ආවා ඔෆිස් එකට ආවා..... :)

    මේ බොලව්, මේ ඉරිදා, බෙලිහුල් ඔය, නුවර එළි පැත්තේ රවුමක් දාන්න යන්න එන්න කැමති උන්, අත උස්සපල්ලා....... අපේ පෙරා ඈතුලු සෙට් එකත් එක්ක යන්නේ...... අපේ අංකල් කෙනෙකුත්, අපිට හොරා යන්න සෙට් වෙලාලු ඉන්නේ....... :P

    :rolleyes:
     
    Status
    Not open for further replies.