පරණ උන් තවම එතන ඉන්නවා නම් හෙල්මට් එකක් දාගෙන පලයන්....![]()
හික් හික්....... එතනට ගියත් කියන්න තියෙන්නේ ඉතින් HP Suckz..... Toshiba Rockz කියලා තමා...... 
හොඳින් ඉන්නවා මචන්, අහස හොඳටම කළුවෙලා. ලොකු වැස්සක් එන්න වගේ....![]()
මෙහේ නම් වහිනවා අම්බානක..... කරන්ට් එකත් නෑ....... ඒත් අපි ඔන්ලයින්..... 
අෆ්ෆා එ තරම් කරදරද මෙ කාලෙ?![]()
na ban poddak kalpanawen hitiyoth awlak na 

ආවා ආවා ඔෆිස් එකට ආවා.....
![]()
මේ බොලව්, මේ ඉරිදා, බෙලිහුල් ඔය, නුවර එළි පැත්තේ රවුමක් දාන්න යන්න එන්න කැමති උන්, අත උස්සපල්ලා....... අපේ පෙරා ඈතුලු සෙට් එකත් එක්ක යන්නේ...... අපේ අංකල් කෙනෙකුත්, අපිට හොරා යන්න සෙට් වෙලාලු ඉන්නේ.......![]()
