heta thama ban trace karanna wenne............
mama dentures hadanawa ada.....
dentures tika cure wenna tiyala me awe....
dan yanawa log off wela hadanna ei tika....
hari hari.. 
heta thama ban trace karanna wenne............
mama dentures hadanawa ada.....
dentures tika cure wenna tiyala me awe....
dan yanawa log off wela hadanna ei tika....
hari hari.. 
පල පල උඹ එදා කිව්වේ තාම ඒක හිතේ තියෙනවා කියලා....නවත්වගනින් බං ඔය ඈඩිල්ල..... යකෝ වලි ඒ වෙලාවට විතරයි..... මල පැන්නා..... බැන ගත්තා.... ඒක එදායින් ඉවරයි..... සති මාස ගණන් මලෙන්ම ඈදගෙන යන සිරිතක් නෑ......
![]()


අනේ ඉතින් කිඹුලයියේ ඒක මම ගත්තම මක්වෙනවද...eka mata oone....
ai yako his boothale wath ganna deepiyako....![]()



ඔව්වා මොනාද බන් මල්ලි ? කට්ටිය මට කොච්චර එව්වා කිව්වද ? විලි ලැජ්ජාවක් නැතුව තාමත් මං මේකේ තාම ඉන්නේ![]()



මම දැක්කෙත් නෑ දන්නෙත් නෑ
අම්මෝ භයානකයි වගේ![]()
මාත් දන්නෙත් නෑ...... දැක්කෙත් නෑ...... 

කවුද බං උඹ නරකයි කිව්වේ... විහිලු ඉවරයි කියලා එහෙම සීමාවක් නම් මම දැනන් හිටියේ නෑ...ලිං වලට දානේ හුදු ආතල් එකට මිසක් අපහසුතාවයට පත් කරන්න නෙමෙයි...
මට නම් මේක කෑවා කියලා අවුලක් නෑ.. ඕන එකක්.. මට මේකේ එකෙක්වත් වදයක් වෙලත් නෑ.. වෙන්නේත් නෑ...
දැන් ඇති තොගේ අඬොවැඩියාව.. කට වහගෙන දුප් පරයා...![]()


ඔක්කොමත් හරි අර අන්තිමට කීව එකටයි ගොඩාක් කැමති මං![]()
රිදිලා...... 

හය්යෝ මුං ඔක්කොම ට්‍රිප් යනවා... මට තමයි යන්න් විදිහක් නැත්තේ එකක්වත්... තව මාස හය හතකට ට්‍රිපක් යන්න වෙන්නේ නෑ...![]()
මට යන්න වෙන්නෙත් නෑ....... 
ceylontaද කොහෙද, වටවල එක ගන්නෙ නෑ ඒකෙන් හරියට කහට එන්නෙ නෑ කියලා..![]()
අර රතු පාට එක නේද සිලෝන්ටා......?? ඒකනේ බං කහට නැත්තේ.......මම ඊයෙ ගත්තා කැරට් 500 - 40/- , ගෝවා 250 - 30 , වම්බටු 500 - 40 , අමුමිරිස් 100 - 60, දඹල 250 - 30. දැන් ඔක්කොම එලවලු 30,40 තමයි 250 වෙන්නේ..
එහෙනම් අර ගාන හරි වගේ..... 
umbata ooka dunna nam umbe kasaade kelawara wenawa ada raathtiriyema..........![]()


අර රතු පාට එක නේද සිලෝන්ටා......?? ඒකනේ බං කහට නැත්තේ.......

රතු පාට එක ලාඕජි...
ඔන්න සිලෝන්ටා...

නාගෙන හිටු, අඩුවෙනකන්.....දැන් හලාල් නැති නිසා, හලාල් තිබ්බ දේවල් වල, ගානත් අඩු වෙන්න ඕනා හරි විදිහට නම්.......![]()

