EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසා... මේ බලපං ලංකාවේ ඉන්න මී හරක්ගේ වැඩ.. අපේ උන්ට මොලේ අමාරුවක් තියෙනවද බං අච්චර හොඳ වාහන මෙහෙම කාලා දාන්නේ..

    http://forum.autolanka.com/topic/2502-autolanka-funniest-moments/page-114

    ඕකේ 2265 බලපං BMW එකට කරලා තියෙන වැඩේ..
    wtf!! a soluna body on a bmw??? :shocked: :angry: :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :no: :( යන්න උනේ නෑ බං...... උදේ 5ට බස් යවලා, නිදා ගත්තා..... ඈහැරෙනකොට 9යි...... පැය 2ක් විතර කාර් එක හේදුවා...... මාළු ටැංකිය සුද්ද කරන්න වයිෆ්ට උදව් උනා...... 1ට විතර කාර් එකේ පේන්ට් වැඩේ ඉතුරු ටික කර ගන්න ගැරේජ් එකට ගියා...... ඒක ඉවර වෙනකොට 6.30යි..... අම්මට ඕනා කරන හාල් තුනපහ ටිකත් අරගෙන ගෙදර එනකොට 7.30 විතර........ :( අද ගියා නම්, හෙට නිවාඩු දාලා ඉන්න වෙනවා මේ වැඩ වලට...... :(

    ඒකත් ඇත්ත තමයි... ට්‍රිප් ගියා වගේ නෙමෙයිනේ ගෙවල් වල වැඩ කරන්න ගියහම.. උඹ හැබැයි ඉතිං පොඩි වැඩ ටිකක් තමයි ඇද ඇද පැය ගානක් කරලා තියෙන්නෙ... :lol: ඒත් ඉතිං ඔක්කොම කරල යන්න හිටියොත් කවදාවත් ට්‍රිපක් යන්න වෙන්නෙත් නෑ..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අහෝ රත්නේ... :lol: ඒ වුනාට මූත් එක්ක ට්‍රිපක් යන්නම ඕනේ... :yes:

    :frown: කොහොමද යෑම එදා..... :P වැස්සේ නැත්නම් දනී යන හැටි..... :P හැබැයි අර කන්ද අදින්න ගිහින් නම් මම බය උනා බං..... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒකත් ඇත්ත තමයි... ට්‍රිප් ගියා වගේ නෙමෙයිනේ ගෙවල් වල වැඩ කරන්න ගියහම.. උඹ හැබැයි ඉතිං පොඩි වැඩ ටිකක් තමයි ඇද ඇද පැය ගානක් කරලා තියෙන්නෙ... :lol: ඒත් ඉතිං ඔක්කොම කරල යන්න හිටියොත් කවදාවත් ට්‍රිපක් යන්න වෙන්නෙත් නෑ..

    :oo: කාර් එක හෝදන්න බස් එකක් හෝදන වෙලාව ගියා බං..... මේක වැඩිය දුවන්නේ නෑ නේ..... ඉතින් කළු කූඹි වගයක් බෝ වෙලා..... හරි ඈණයක්....... :( අවුවට දැම්ම ගමන්, හෝදන්නත් නෑ..... උන් කාර් එක පුරාම...... :angry:

    :oo: හරි හරි, කල් ඈතුව දාගන්න ට්‍රිප් වලට මම පොලු තියන්නේ නෑ....... :no:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    wtf!! a soluna body on a bmw??? :shocked: :angry: :(

    සොලූනා බොඩියක්ද තියලා තියෙන්නෙ.. :confused: අච්චර හොඳ වාහනේ කාලනේ බං.. ශුවර් ඕක හැප්පිලා ලාබෙට ඔය වැඩේ කරන්න ඇති... BMW එකෙන් දැක්ක නම් උන් කාර් හදන එක නවත්තලා දාලා හදපුවා ටික පරන යකඩ වලට විකුනලා දායි උන්ගේ වාහන වලට කරලා තියෙන අපහාසෙට...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: කොහොමද යෑම එදා..... :P වැස්සේ නැත්නම් දනී යන හැටි..... :P හැබැයි අර කන්ද අදින්න ගිහින් නම් මම බය උනා බං..... :(
    ලිබර්ටිය කන්ද නගිනකොට උඹේ වාහනේ හිටියේ නෑනේ, මමනේ ඌවත් දාගෙන කන්ද නැග්ගේ.:P
    ඉතින් මොකටද උඹ බයවුණේ....:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සොලූනා බොඩියක්ද තියලා තියෙන්නෙ.. :confused: අච්චර හොඳ වාහනේ කාලනේ බං.. ශුවර් ඕක හැප්පිලා ලාබෙට ඔය වැඩේ කරන්න ඇති... BMW එකෙන් දැක්ක නම් උන් කාර් හදන එක නවත්තලා දාලා හදපුවා ටික පරන යකඩ වලට විකුනලා දායි උන්ගේ වාහන වලට කරලා තියෙන අපහාසෙට...

    :rofl: :P හික් හික්...... ලේලන්ඩ් එකකට ටාටා බොඩියක් තියලා වගේ...... :eek: :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සොලූනා බොඩියක්ද තියලා තියෙන්නෙ.. :confused: අච්චර හොඳ වාහනේ කාලනේ බං.. ශුවර් ඕක හැප්පිලා ලාබෙට ඔය වැඩේ කරන්න ඇති... BMW එකෙන් දැක්ක නම් උන් කාර් හදන එක නවත්තලා දාලා හදපුවා ටික පරන යකඩ වලට විකුනලා දායි උන්ගේ වාහන වලට කරලා තියෙන අපහාසෙට...
    :P:P:lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: කොහොමද යෑම එදා..... :P වැස්සේ නැත්නම් දනී යන හැටි..... :P හැබැයි අර කන්ද අදින්න ගිහින් නම් මම බය උනා බං..... :(

    ඒකට නම් අපිත් බය වුනා.. මොකද බස් රෝද දෙකෙන් එලවන විදිහට ටෝක් දීපු පොර ඇන්ජිමටත් වඩා වෙව්ල වෙව්ල කන්ද නග්ගපු නැග්ගිල්ලට.. :lol: යකෝ සුරේකා නංගිට දුන්න නම් උඹට වඩා හොඳට ඔය කන්ද නග්ගනවා ශුවර්.. :P
     
    Status
    Not open for further replies.