wtf!! a soluna body on a bmw???කොසා... මේ බලපං ලංකාවේ ඉන්න මී හරක්ගේ වැඩ.. අපේ උන්ට මොලේ අමාරුවක් තියෙනවද බං අච්චර හොඳ වාහන මෙහෙම කාලා දාන්නේ..
http://forum.autolanka.com/topic/2502-autolanka-funniest-moments/page-114
ඕකේ 2265 බලපං BMW එකට කරලා තියෙන වැඩේ..

කූඩුවේ සිට ගෙදරට, ගෙදර සිට කූඩුවට. ඔච්චර තමයි උගේ ට්‍රිප් යෑම![]()

මගුල......![]()
යන්න උනේ නෑ බං...... උදේ 5ට බස් යවලා, නිදා ගත්තා..... ඈහැරෙනකොට 9යි...... පැය 2ක් විතර කාර් එක හේදුවා...... මාළු ටැංකිය සුද්ද කරන්න වයිෆ්ට උදව් උනා...... 1ට විතර කාර් එකේ පේන්ට් වැඩේ ඉතුරු ටික කර ගන්න ගැරේජ් එකට ගියා...... ඒක ඉවර වෙනකොට 6.30යි..... අම්මට ඕනා කරන හාල් තුනපහ ටිකත් අරගෙන ගෙදර එනකොට 7.30 විතර........
අද ගියා නම්, හෙට නිවාඩු දාලා ඉන්න වෙනවා මේ වැඩ වලට......
![]()
ඒත් ඉතිං ඔක්කොම කරල යන්න හිටියොත් කවදාවත් ට්‍රිපක් යන්න වෙන්නෙත් නෑ..කොසා... මේ බලපං ලංකාවේ ඉන්න මී හරක්ගේ වැඩ.. අපේ උන්ට මොලේ අමාරුවක් තියෙනවද බං අච්චර හොඳ වාහන මෙහෙම කාලා දාන්නේ..
http://forum.autolanka.com/topic/2502-autolanka-funniest-moments/page-114
ඕකේ 2265 බලපං BMW එකට කරලා තියෙන වැඩේ..



ඒ මොකෝ ඒ...?![]()
අද අමතගන්න වගේ හදන්නේ මූ.......
![]()



අහෝ රත්නේ...ඒ වුනාට මූත් එක්ක ට්‍රිපක් යන්නම ඕනේ...
![]()
කොහොමද යෑම එදා.....
වැස්සේ නැත්නම් දනී යන හැටි.....
හැබැයි අර කන්ද අදින්න ගිහින් නම් මම බය උනා බං..... 
ඒකත් ඇත්ත තමයි... ට්‍රිප් ගියා වගේ නෙමෙයිනේ ගෙවල් වල වැඩ කරන්න ගියහම.. උඹ හැබැයි ඉතිං පොඩි වැඩ ටිකක් තමයි ඇද ඇද පැය ගානක් කරලා තියෙන්නෙ...ඒත් ඉතිං ඔක්කොම කරල යන්න හිටියොත් කවදාවත් ට්‍රිපක් යන්න වෙන්නෙත් නෑ..
කාර් එක හෝදන්න බස් එකක් හෝදන වෙලාව ගියා බං..... මේක වැඩිය දුවන්නේ නෑ නේ..... ඉතින් කළු කූඹි වගයක් බෝ වෙලා..... හරි ඈණයක්.......
අවුවට දැම්ම ගමන්, හෝදන්නත් නෑ..... උන් කාර් එක පුරාම......
හරි හරි, කල් ඈතුව දාගන්න ට්‍රිප් වලට මම පොලු තියන්නේ නෑ....... 
wtf!! a soluna body on a bmw???![]()
![]()
![]()
අච්චර හොඳ වාහනේ කාලනේ බං.. ශුවර් ඕක හැප්පිලා ලාබෙට ඔය වැඩේ කරන්න ඇති... BMW එකෙන් දැක්ක නම් උන් කාර් හදන එක නවත්තලා දාලා හදපුවා ටික පරන යකඩ වලට විකුනලා දායි උන්ගේ වාහන වලට කරලා තියෙන අපහාසෙට...ලිබර්ටිය කන්ද නගිනකොට උඹේ වාහනේ හිටියේ නෑනේ, මමනේ ඌවත් දාගෙන කන්ද නැග්ගේ.කොහොමද යෑම එදා.....
වැස්සේ නැත්නම් දනී යන හැටි.....
හැබැයි අර කන්ද අදින්න ගිහින් නම් මම බය උනා බං.....
![]()


සොලූනා බොඩියක්ද තියලා තියෙන්නෙ..අච්චර හොඳ වාහනේ කාලනේ බං.. ශුවර් ඕක හැප්පිලා ලාබෙට ඔය වැඩේ කරන්න ඇති... BMW එකෙන් දැක්ක නම් උන් කාර් හදන එක නවත්තලා දාලා හදපුවා ටික පරන යකඩ වලට විකුනලා දායි උන්ගේ වාහන වලට කරලා තියෙන අපහාසෙට...
හික් හික්...... ලේලන්ඩ් එකකට ටාටා බොඩියක් තියලා වගේ......

සොලූනා බොඩියක්ද තියලා තියෙන්නෙ..අච්චර හොඳ වාහනේ කාලනේ බං.. ශුවර් ඕක හැප්පිලා ලාබෙට ඔය වැඩේ කරන්න ඇති... BMW එකෙන් දැක්ක නම් උන් කාර් හදන එක නවත්තලා දාලා හදපුවා ටික පරන යකඩ වලට විකුනලා දායි උන්ගේ වාහන වලට කරලා තියෙන අපහාසෙට...




කොහොමද යෑම එදා.....
වැස්සේ නැත්නම් දනී යන හැටි.....
හැබැයි අර කන්ද අදින්න ගිහින් නම් මම බය උනා බං.....
![]()
යකෝ සුරේකා නංගිට දුන්න නම් උඹට වඩා හොඳට ඔය කන්ද නග්ගනවා ශුවර්.. 