EK Married Club-5

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown: අර මඩ ගොඩ ඔක්කොම මගේ ඉස්සරහා ඩිස්ක් එකේනේ බොල.... අනික, වල් අලියෙකුත් කාර් එකේ පිටිපස්සේ මැද දාගෙන, සෙල්ලම්ද අර පත කන්ද බස්සන එක...... :P
    :oo: ආයේ මම උඹේ කාරෙකේ යන්න එන්නේ නෑ....:no::dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔහොම හදනවට වඩා හොඳයි දිරන්න අරින එක... අපරාදෙනේ බං...
    එන්ජිම එහෙම හොඳ හන්දා ඌ ඔහොම කරන්න ඇති බං...මොනවා වුනත් අපරාදේ....:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    64 - දෙකම ගේමක් නැතුව ඔය කන්ද ඇද්දා, මුගේ මේ ගෙදරම තියන h නොම්මරේට තමයි ඔක්කොම අමාරුව :P

    :oo: H නම්බරයක් නෙවේ J නම්බරයක්...... :yes:

    කන්ද අදින්න තිබ්බා ඉතින් මුලදිම මම පෑගුවා නම්..... මම හිතුවේ මේ ඈඹිත්තන් කදු ගැට්ටක් වෙන්න ඈති කියලනේ....... :yes: අනික මම RPM 2000 පනින්න පාගන්නේ නෑ...... :no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    බැහැලා පයින් ‍යනවාද? :P
    අනික ඒ කන්දේ 2000rpm වලම තියාගෙන වෙවුල වෙවුල කන්ද ඇද්දා කියන්නෙ උඹ් නිකං බොරුවට clutch, pressure plate, gearbox ගෙවලා දැම්මා කියන එකයි.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: මම බොට කිව්වා කියලා හිතා ගනින් අයියේ........ :angry:
    එන පොට හොඳ නෑ වගේ....:rolleyes:
    මම නිදියන්න යනවෝ....
    සුබ රාත්‍රියක් හැමෝටම !!:cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :oo: ආයේ මම උඹේ කාරෙකේ යන්න එන්නේ නෑ....:no::dull:

    :shocked: මේ මල්ලිලාට විහිලුවක් වත් කරන්න බෑ නේ දැන්...... :(

    හිට්ලර් කෙනෙක්ගේ දැඩි විරෝධය මැද, මම උඹව එක්කන් ආවනේ එදා කොහොම හරි...... :yes:

    :oo: ඒක නෙවේ අද ලිබර්ටියේ ෆිල්ම් එක බැලුවයි.......?? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එන පොට හොඳ නෑ වගේ....:rolleyes:
    මම නිදියන්න යනවෝ....
    සුබ රාත්‍රියක් හැමෝටම !!:cool:

    :frown: ඔව් තව ටිකක් මෙතන පේන්න හිටියොත්, මම උඹට කෝල් එකක් ගන්නවා..... :yes: දන්නවනේ ඊට පස්සේ ප්‍රශ්න පත්තරේ දිග ඈරියොත් වෙන දේ....... :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බැහැලා පයින් ‍යනවාද? :P
    අනික ඒ කන්දේ 2000rpm වලම තියාගෙන වෙවුල වෙවුල කන්ද ඇද්දා කියන්නෙ උඹ් නිකං බොරුවට clutch, pressure plate, gearbox ගෙවලා දැම්මා කියන එකයි.

    :oo: වෙව්ලුවේ නම් නෑ...... :no: අර මුල පටන් ගන්න තැනදි ආයේ පස්සට ගිහින් ඈදලා එන්න උනා....... :yes: ක්ලච් ප්ලේට් එක නම් දාන්න ඕනා බං..... ගෙවිලා ඈති...... ගත්ත දවසේ ඉදන් තියෙන එකනේ..... :P වැඩිය පාගන්නේ නැති නිසාද මන්දා, කදු වලදි පොඩ්ඩක් අවුල් වගේ...... :yes: හොද බාසෙකුත් නෑ බං මේවා පෙන්වගන්න මෙහේ...... :no: තාත්තගේ යාළුවට කරදර කරන්නත් බෑ...... ගිය පාර ඉස්සරහා බ්‍රේක් ලයිනර් දැම්මෙත් එයා..... ආයේ බ්‍රේක් ලයිනර් නම් කම්පැණියෙන් අරන් දාන්න ඕනා...... අර දාපුවා ගෙවෙන්නෙත් නෑ.... බ්‍රේකුත් මදි මට..... :angry:
     
    ඕකෙ red line තියෙන්නෙ 5000rpm නේ? බය නැතුව පාගපන් බං..
    ඕකෙ clutch මාරු කරන එක ඕන ගැරෙජ් එකකින් කරගන්න පුලුවංනෙ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකෙ red line තියෙන්නෙ 5000rpm නේ? බය නැතුව පාගපන් බං..
    ඕකෙ clutch මාරු කරන එක ඕන ගැරෙජ් එකකින් කරගන්න පුලුවංනෙ.

    :yes: ඒ උනාට දුකයි බං එහෙම පාගන්න...... :(

    :oo: අපෝ කතා කරන්න එපා මෙහේ ඉන්න බාස්ලා..... බස් හදන එකා විතරයි හරි එකෙක්ට ඉන්නේ...... ඒත් ඌ කාර් අත ගහන්න කැමති නෑ...... :no: ක්ලච් ප්ලේට් එක ගෙවිලද බලා ගන්න බෑ නේ යටින් වත්......?? :rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes: ඒ උනාට දුකයි බං එහෙම පාගන්න...... :(

    :oo: අපෝ කතා කරන්න එපා මෙහේ ඉන්න බාස්ලා..... බස් හදන එකා විතරයි හරි එකෙක්ට ඉන්නේ...... ඒත් ඌ කාර් අත ගහන්න කැමති නෑ...... :no: ක්ලච් ප්ලේට් එක ගෙවිලද බලා ගන්න බෑ නේ යටින් වත්......?? :rolleyes:
    පෙඩල් එකෙන් පුලුවං නෙබං.. :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    580654_284284171702651_424559654_n.jpg
     
    Status
    Not open for further replies.