64 - දෙකම ගේමක් නැතුව ඔය කන්ද ඇද්දා, මුගේ මේ ගෙදරම තියන h නොම්මරේට තමයි ඔක්කොම අමාරුව![]()

අර මඩ ගොඩ ඔක්කොම මගේ ඉස්සරහා ඩිස්ක් එකේනේ බොල.... අනික, වල් අලියෙකුත් කාර් එකේ පිටිපස්සේ මැද දාගෙන, සෙල්ලම්ද අර පත කන්ද බස්සන එක......
![]()
ආයේ මම උඹේ කාරෙකේ යන්න එන්නේ නෑ....

එන්ජිම එහෙම හොඳ හන්දා ඌ ඔහොම කරන්න ඇති බං...මොනවා වුනත් අපරාදේ....ඔහොම හදනවට වඩා හොඳයි දිරන්න අරින එක... අපරාදෙනේ බං...

ඈ ඒ කොහෙදිද බං ඒ......??
![]()
ආ අර උඹ කිව්ව සීන් එක නේ.....
![]()

හෆොයි එහෙම වෙලා, තරියා බේරුනා නම් එහෙම, ඕකා අපිව කයි.......
![]()

64 - දෙකම ගේමක් නැතුව ඔය කන්ද ඇද්දා, මුගේ මේ ගෙදරම තියන h නොම්මරේට තමයි ඔක්කොම අමාරුව![]()
H නම්බරයක් නෙවේ J නම්බරයක්......
අනික මම RPM 2000 පනින්න පාගන්නේ නෑ...... 
ඌ හරක් මස් කන්නේ නෑ නේද....
![]()
මම බොට කිව්වා කියලා හිතා ගනින් අයියේ........ 
බැහැලා පයින් යනවාද?H නම්බරයක් නෙවේ J නම්බරයක්......
![]()
කන්ද අදින්න තිබ්බා ඉතින් මුලදිම මම පෑගුවා නම්..... මම හිතුවේ මේ ඈඹිත්තන් කදු ගැට්ටක් වෙන්න ඈති කියලනේ.......අනික මම RPM 2000 පනින්න පාගන්නේ නෑ......
![]()

එන පොට හොඳ නෑ වගේ....මම බොට කිව්වා කියලා හිතා ගනින් අයියේ........
![]()

ආයේ මම උඹේ කාරෙකේ යන්න එන්නේ නෑ....
![]()
මේ මල්ලිලාට විහිලුවක් වත් කරන්න බෑ නේ දැන්......
ඒක නෙවේ අද ලිබර්ටියේ ෆිල්ම් එක බැලුවයි.......?? 
එන පොට හොඳ නෑ වගේ....
මම නිදියන්න යනවෝ....
සුබ රාත්රියක් හැමෝටම !!![]()
ඔව් තව ටිකක් මෙතන පේන්න හිටියොත්, මම උඹට කෝල් එකක් ගන්නවා.....
දන්නවනේ ඊට පස්සේ ප්රශ්න පත්තරේ දිග ඈරියොත් වෙන දේ....... 

බැහැලා පයින් යනවාද?
අනික ඒ කන්දේ 2000rpm වලම තියාගෙන වෙවුල වෙවුල කන්ද ඇද්දා කියන්නෙ උඹ් නිකං බොරුවට clutch, pressure plate, gearbox ගෙවලා දැම්මා කියන එකයි.
වෙව්ලුවේ නම් නෑ......
අර මුල පටන් ගන්න තැනදි ආයේ පස්සට ගිහින් ඈදලා එන්න උනා.......
ක්ලච් ප්ලේට් එක නම් දාන්න ඕනා බං..... ගෙවිලා ඈති...... ගත්ත දවසේ ඉදන් තියෙන එකනේ.....
වැඩිය පාගන්නේ නැති නිසාද මන්දා, කදු වලදි පොඩ්ඩක් අවුල් වගේ......
හොද බාසෙකුත් නෑ බං මේවා පෙන්වගන්න මෙහේ......
තාත්තගේ යාළුවට කරදර කරන්නත් බෑ...... ගිය පාර ඉස්සරහා බ්රේක් ලයිනර් දැම්මෙත් එයා..... ආයේ බ්රේක් ලයිනර් නම් කම්පැණියෙන් අරන් දාන්න ඕනා...... අර දාපුවා ගෙවෙන්නෙත් නෑ.... බ්රේකුත් මදි මට..... 
ඕකෙ red line තියෙන්නෙ 5000rpm නේ? බය නැතුව පාගපන් බං..වෙව්ලුවේ නම් නෑ......
අර මුල පටන් ගන්න තැනදි ආයේ පස්සට ගිහින් ඈදලා එන්න උනා.......
ක්ලච් ප්ලේට් එක නම් දාන්න ඕනා බං..... ගෙවිලා ඈති...... ගත්ත දවසේ ඉදන් තියෙන එකනේ.....
වැඩිය පාගන්නේ නැති නිසාද මන්දා, කදු වලදි පොඩ්ඩක් අවුල් වගේ......
හොද බාසෙකුත් නෑ බං මේවා පෙන්වගන්න මෙහේ......
තාත්තගේ යාළුවට කරදර කරන්නත් බෑ...... ගිය පාර ඉස්සරහා බ්රේක් ලයිනර් දැම්මෙත් එයා..... ආයේ බ්රේක් ලයිනර් නම් කම්පැණියෙන් අරන් දාන්න ඕනා...... අර දාපුවා ගෙවෙන්නෙත් නෑ.... බ්රේකුත් මදි මට.....
![]()
ඕකෙ red line තියෙන්නෙ 5000rpm නේ? බය නැතුව පාගපන් බං..
ඕකෙ clutch මාරු කරන එක ඕන ගැරෙජ් එකකින් කරගන්න පුලුවංනෙ.
ඒ උනාට දුකයි බං එහෙම පාගන්න......
අපෝ කතා කරන්න එපා මෙහේ ඉන්න බාස්ලා..... බස් හදන එකා විතරයි හරි එකෙක්ට ඉන්නේ...... ඒත් ඌ කාර් අත ගහන්න කැමති නෑ......
ක්ලච් ප්ලේට් එක ගෙවිලද බලා ගන්න බෑ නේ යටින් වත්......?? 
පෙඩල් එකෙන් පුලුවං නෙබං..ඒ උනාට දුකයි බං එහෙම පාගන්න......
![]()
අපෝ කතා කරන්න එපා මෙහේ ඉන්න බාස්ලා..... බස් හදන එකා විතරයි හරි එකෙක්ට ඉන්නේ...... ඒත් ඌ කාර් අත ගහන්න කැමති නෑ......
ක්ලච් ප්ලේට් එක ගෙවිලද බලා ගන්න බෑ නේ යටින් වත්......??
![]()

මරු ත්රෙඩ් එක..... ඔන්න මම හෙට ඉදන් ඒ ත්රෙඩ් එකට හැමදාම බම්ප් එකක් දානවා...... 