මෙච්චර ආපිකෝ වලට යනවා ඒත් ඔහොම එකක් නං දැකලා නෑ..

ක්ලච් ප්ලේට් අවුල හරිද ?
ලොකු සීන් එකක් නෙමේ බන් ක්ලච් වොෂර් එකයි දැම්මේ 
හරි බන් කුකුළා අරන්ම බොහොම අමාරුවෙන් බාසා එන්න කලින් දක්ක ගත්තා බොංගෝවලොකු සීන් එකක් නෙමේ බන් ක්ලච් වොෂර් එකයි දැම්මේ
![]()
එල!මැක්සා![]()
මේ ලඟකදිත් ඕක මාරු කලා නේද?හරි බන් කුකුළා අරන්ම බොහොම අමාරුවෙන් බාසා එන්න කලින් දක්ක ගත්තා බොංගෝවලොකු සීන් එකක් නෙමේ බන් ක්ලච් වොෂර් එකයි දැම්මේ
![]()

මේ ලඟකදිත් ඕක මාරු කලා නේද?![]()
අප්පේ! පොම්පෙම දාන්න වෙයි වගේ..ඔව් බන් පොම්පේ අවුලක් ස්ලීව් එක කපිල සෙට් වැටිලා ඇති !! දැනට වොෂර් එක දැම්ම ..මම කිව්වා සෙනසුරාදා ගෙනත් දාන්නම් කියල ..තව පොඩි සද්ද වගේකුත් තියෙනවා හදා ගන්න ..

ගිය පාර කියපංකො... මටත් ආසයි වාහනේ යන්න...![]()
එල!
උඹලා බෙලිහුලොයෙන් කෙලින්ම නුවරඑලියට ගියේ? බදුල්ලෙන් නෙමෙයිද ගියේ?
