EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ට්‍රිප කොහොමද?

    මැක්සා
    11.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ක්ලච් ප්ලේට් අවුල හරිද ?

    හරි බන් කුකුළා අරන්ම බොහොම අමාරුවෙන් බාසා එන්න කලින් දක්ක ගත්තා බොංගෝව :D ලොකු සීන් එකක් නෙමේ බන් ක්ලච් වොෂර් එකයි දැම්මේ ;)
     
    kingdewi

    Well-known member
  • හරි බන් කුකුළා අරන්ම බොහොම අමාරුවෙන් බාසා එන්න කලින් දක්ක ගත්තා බොංගෝව :D ලොකු සීන් එකක් නෙමේ බන් ක්ලච් වොෂර් එකයි දැම්මේ ;)

    එළ එළ ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හරි බන් කුකුළා අරන්ම බොහොම අමාරුවෙන් බාසා එන්න කලින් දක්ක ගත්තා බොංගෝව :D ලොකු සීන් එකක් නෙමේ බන් ක්ලච් වොෂර් එකයි දැම්මේ ;)
    මේ ලඟකදිත් ඕක මාරු කලා නේද? :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ ලඟකදිත් ඕක මාරු කලා නේද? :eek:

    ඔව් බන් පොම්පේ අවුලක් ස්ලීව් එක කපිල සෙට් වැටිලා ඇති !! දැනට වොෂර් එක දැම්ම ..මම කිව්වා සෙනසුරාදා ගෙනත් දාන්නම් කියල ..තව පොඩි සද්ද වගේකුත් තියෙනවා හදා ගන්න ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් බන් පොම්පේ අවුලක් ස්ලීව් එක කපිල සෙට් වැටිලා ඇති !! දැනට වොෂර් එක දැම්ම ..මම කිව්වා සෙනසුරාදා ගෙනත් දාන්නම් කියල ..තව පොඩි සද්ද වගේකුත් තියෙනවා හදා ගන්න ..
    අප්පේ! පොම්පෙම දාන්න වෙයි වගේ.. :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගිය පාර කියපංකො... මටත් ආසයි වාහනේ යන්න... :yes:

    එල!
    උඹලා බෙලිහුලොයෙන් කෙලින්ම නුවරඑලියට ගියේ? බදුල්ලෙන් නෙමෙයිද ගියේ?

    අවිස්සාවේල්ල > ඇහැලියගොඩ > රත්නපුර > පැල්මඩුල්ල > බලන්ගොඩ > බෙලිහුල් ඔය > බෙරගල > හපුතලේ > බොරලන්ද > කැප්පෙටිපොල > හක්ගල > නුවර එලිය ;)
     
    Status
    Not open for further replies.