මේ දවස් වල ටිකක් අවුල් බං.. සල්ලි දෙන්න තියන උන් ෆෝන් ඕෆ් කරගෙනත් එක්ක!

මැයි වෙනකොට හොඳට වහින කාලෙනේ...![]()
දැනට ශ්‍රී ලන්කන් ටිකට් එක 31000/-
හෆොයි...... !! ලක්ෂ එකහමාරක් වගේ ඉවර වෙනවනේ බං ගිහින් එනකොට.......

හෆොයි...... !! ලක්ෂ එකහමාරක් වගේ ඉවර වෙනවනේ බං ගිහින් එනකොට.......
![]()
මම අරයටත් කිව්වා, එයාටත් ආසයි යන්න..... ඒත්.....![]()
![]()
එයාව තියල මම කිව්වා වගේ ඒ යන ටිකට් එකේ ගානට බඩු ගෙනත් දීපිය 
දැනට ශ්‍රී ලන්කන් ටිකට් එක 31000/-
ඒකත් මම ඉතින් ඕනවට වඩා පාගන්නේ නෑ......
ඒත් කදුරුවෙල පැත්තට අදිනකොට නම්, හබරණ පාරේ පෑගෙනවා බං...... වංගු ගන්නකොට, පස්ස රෝද එන්නේ පාරේ තාර ගැට්ටෙනුත් එලියේ......
![]()

වෙලාවක තොපිලා ඔක්කොම බස් එකක රවුමක් එක්ක යන්න ඕනා.....
![]()

4දෙනාටම 300k+ !කොසෝ 85000/- සෙට් කර ගනින් .. ටිකට් එකටත් එක්ක
යැවෙන ගමනක් නෙමෙයි බං ඕක.. 
4දෙනාටම 300k+ !යැවෙන ගමනක් නෙමෙයි බං ඕක..
![]()
මොකුත් කියන්නේ නෑ මේකට 

ඉඳපන් ඉඳපන් අලුත් භාණ්ඩේ බස්සනකන්ළමයි ඉපදිච්ච ගමන් බඩගාන්නෙ ඇවිදින්නේ නෑනේ
![]()
එල එල..... අළුත් එක ගත්තහම, අපි ට්‍රිපක් යමු ආ......
KDH එකක්ම ගන්න ලැබේවා...... 


බැංකොක් යනවනම් ගාන අඩුම එකක පලයං... ශ්‍රී ලංකන් එකේ ගනන් වැඩී...
tiger airways නම් අඩුලු ඉල්ලන් චීස් කන්න ඕන නෑනේ 
