EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොසෝ 85000/- සෙට් කර ගනින් .. ටිකට් එකටත් එක්ක
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැනට ශ්‍රී ලන්කන් ටිකට් එක 31000/-

    :shocked: හෆොයි...... !! ලක්ෂ එකහමාරක් වගේ ඉවර වෙනවනේ බං ගිහින් එනකොට....... :(

    මම අරයටත් කිව්වා, එයාටත් ආසයි යන්න..... ඒත්..... :( :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: හෆොයි...... !! ලක්ෂ එකහමාරක් වගේ ඉවර වෙනවනේ බං ගිහින් එනකොට....... :(

    මම අරයටත් කිව්වා, එයාටත් ආසයි යන්න..... ඒත්..... :( :dull:

    :oo: එයාව තියල මම කිව්වා වගේ ඒ යන ටිකට් එකේ ගානට බඩු ගෙනත් දීපිය :rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: ඒකත් මම ඉතින් ඕනවට වඩා පාගන්නේ නෑ...... :no: ඒත් කදුරුවෙල පැත්තට අදිනකොට නම්, හබරණ පාරේ පෑගෙනවා බං...... වංගු ගන්නකොට, පස්ස රෝද එන්නේ පාරේ තාර ගැට්ටෙනුත් එලියේ...... :P

    අනේ පල යන්න බොරු නොකිය... අම්මෝ මූ ගහන පච... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉඳපන් ඉඳපන් අලුත් භාණ්ඩේ බස්සනකන් :cool:;) ළමයි ඉපදිච්ච ගමන් බඩගාන්නෙ ඇවිදින්නේ නෑනේ :P

    :D එල එල..... අළුත් එක ගත්තහම, අපි ට්‍රිපක් යමු ආ...... :yes: KDH එකක්ම ගන්න ලැබේවා...... :D:yes::cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බැංකොක් යනවනම් ගාන අඩුම එකක පලයං... ශ්‍රී ලංකන් එකේ ගනන් වැඩී...

    යකෝ බිමින් යන එකක නම් යනවා අඩු එකක :angry: tiger airways නම් අඩුලු ඉල්ලන් චීස් කන්න ඕන නෑනේ :rofl::baffled:
     
    Status
    Not open for further replies.