උඹත් එහෙනම් යුරා, සංජී, කවිය තුන්දෙනා ආදර්ශයට අරන් නරක්වෙන්නද යන්නේ....pissuda bola..mama me office eke inne...
![]()



උඹත් එහෙනම් යුරා, සංජී, කවිය තුන්දෙනා ආදර්ශයට අරන් නරක්වෙන්නද යන්නේ....pissuda bola..mama me office eke inne...
![]()



fake ඔටුවෙක් ඇවිත් ද මන්දා.......![]()

ෆෙක් කිය්න එවා දන්නෙත් නැහැහලෝ ලොක්කා, දැන් පිය පදවියේ බර ටිකක් අඩුවෙලා වගේ....

අනේ මන්දා යස අගේට හිටපු එකා සුටුස් ගාලා වෙනස් වෙලා කටුස්ස වගේ.......
කතා කරලා වැඩක් නෑ ඒ ගැන නම්...... 
වැඩිකල් නොගිහින් ලංකාවේ බහුතරයකට ඕක කරන්න වෙනවා අස්චර්යයට පින්සිද්දවෙන්න....![]()

හා හා බලාගෙන, දේශද්‍රෝහියෙක් වෙයි...... 
office eke inne ban...
kela wenakamma thama balan inne....
![]()
අද වැඩ අඩුද.....??
මේ ඔක්කොම බලා ඉන්නෙ, වරදින තුරු අපිට...... 

firewall thibbe na kiriyata...ape office eke ad hitan thiyenne oya home page eke..
![]()
එහෙම තියෙද්දි, බ්ලොක් කරන්න බෑ නේ..... 
අංකල් අංකල් කියලා මම උබ සජි තුන් දෙනාම කිවුවා එත් මරණ් තර්ජන මට ආවෙ ඉතින්කතා කරලා වැඩක් නෑ ඒ ගැන නම්......
![]()

උඹත් එහෙනම් යුරා, සංජී, කවිය තුන්දෙනා ආදර්ශයට අරන් නරක්වෙන්නද යන්නේ....![]()
අපි නරකද බොල.....?? ඔෆිස් වල වැඩ නැති එකට, අපි පලියෑ...... වැඩ තියෙන වෙලාවට වැඩ..... වැඩ නැති වෙලාවට කිරියේ...... 
ෆෙක් කිය්න එවා දන්නෙත් නැහැ
ඉතින් ඉතින් බර අඩු විම කෙසෙ වෙතත් දෙදරු පියෙක් වෙන ලකු තියෙන්නෙ![]()



ෆෙක් කිය්න එවා දන්නෙත් නැහැ
ඉතින් ඉතින් බර අඩු විම කෙසෙ වෙතත් දෙදරු පියෙක් වෙන ලකු තියෙන්නෙ![]()
ආ සුභ පැතුම් ආ....... 
අංකල් අංකල් කියලා මම උබ සජි තුන් දෙනාම කිවුවා එත් මරණ් තර්ජන මට ආවෙ ඉතින්
මම අංකල් කියන තැනට අයියා කියලා දැම්මා![]()

කොහොම නමුත්, උඹට තමා බඩුම තමා වෙන්නේ...... 
congratulations!ෆෙක් කිය්න එවා දන්නෙත් නැහැ
ඉතින් ඉතින් බර අඩු විම කෙසෙ වෙතත් දෙදරු පියෙක් වෙන ලකු තියෙන්නෙ![]()

naa ban..aapu alutha mekata log wune na ithin..baluwa witharai..dan poddak ithin log wela innawa....එහෙනම් උඹ කිව්වේ එන්න බෑ බලන්න විතරයි පුළුවන් කියලා කිරිය......?![]()



me dawas wala poddak free...friday wenakan shape..wada thiyena dawasata nam ithin baduma thama..log wenna thiya balannawath wenne na...උඹත් එහෙනම් යුරා, සංජී, කවිය තුන්දෙනා ආදර්ශයට අරන් නරක්වෙන්නද යන්නේ....![]()

