EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown::frown: pissuda bola..mama me office eke inne...:yes::cool:
    උඹත් එහෙනම් යුරා, සංජී, කවිය තුන්දෙනා ආදර්ශයට අරන් නරක්වෙන්නද යන්නේ....:baffled::rolleyes:;)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    fake ඔටුවෙක්‌ ඇවිත් ද මන්දා....... :P:P
    :no::no: ෆෙක් කිය්න එවා දන්නෙත් නැහැ
    හලෝ ලොක්කා, දැන් පිය පදවියේ බර ටිකක් අඩුවෙලා වගේ....

    ඉතින් ඉතින් බර අඩු විම කෙසෙ වෙතත් දෙදරු පියෙක් වෙන ලකු තියෙන්නෙ:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩිකල් නොගිහින් ලංකාවේ බහුතරයකට ඕක කරන්න වෙනවා අස්චර්යයට පින්සිද්දවෙන්න....:baffled::dull:

    :yes::yes: හා හා බලාගෙන, දේශද්‍රෝහියෙක් වෙයි...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    414_250083245128235_1637772363_n.jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :rofl: කතා කරලා වැඩක් නෑ ඒ ගැන නම්...... :angry:
    අංකල් අංකල් කියලා මම උබ සජි තුන් දෙනාම කිවුවා එත් මරණ් තර්ජන මට ආවෙ ඉතින්
    මම අංකල් කියන තැනට අයියා කියලා දැම්මා:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹත් එහෙනම් යුරා, සංජී, කවිය තුන්දෙනා ආදර්ශයට අරන් නරක්වෙන්නද යන්නේ....:baffled::rolleyes:;)

    :frown: අපි නරකද බොල.....?? ඔෆිස් වල වැඩ නැති එකට, අපි පලියෑ...... වැඩ තියෙන වෙලාවට වැඩ..... වැඩ නැති වෙලාවට කිරියේ...... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :no::no: ෆෙක් කිය්න එවා දන්නෙත් නැහැ

    ඉතින් ඉතින් බර අඩු විම කෙසෙ වෙතත් දෙදරු පියෙක් වෙන ලකු තියෙන්නෙ:rofl:


    එක පාරට උඹේ වුන වෙනස ගැන බැලුවම එහෙම හිතුනා.......

    ඈහහ් අපෝ උඹලටයි උඹලගේ උපකරණ වලටයි බ්‍රේක් නැද්ද බං...... ත්‍රෙඩ් එකක් අරිමු නේ එහෙනම් ආයෙත්.......

    බයි ද වේ පපුවේ අඩියෙන්ම එන සුභ පැතුම් ඔන්න....... :):):)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අංකල් අංකල් කියලා මම උබ සජි තුන් දෙනාම කිවුවා එත් මරණ් තර්ජන මට ආවෙ ඉතින්
    මම අංකල් කියන තැනට අයියා කියලා දැම්මා:rofl:

    :rofl::P කොහොම නමුත්, උඹට තමා බඩුම තමා වෙන්නේ...... :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :no::no: ෆෙක් කිය්න එවා දන්නෙත් නැහැ


    ඉතින් ඉතින් බර අඩු විම කෙසෙ වෙතත් දෙදරු පියෙක් වෙන ලකු තියෙන්නෙ:rofl:
    congratulations! :cool:

    langa wedi nedda ?
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එහෙනම් උඹ කිව්වේ එන්න බෑ බලන්න විතරයි පුළුවන් කියලා කිරිය......? :confused:
    naa ban..aapu alutha mekata log wune na ithin..baluwa witharai..dan poddak ithin log wela innawa....:yes:;):cool:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උඹත් එහෙනම් යුරා, සංජී, කවිය තුන්දෙනා ආදර්ශයට අරන් නරක්වෙන්නද යන්නේ....:baffled::rolleyes:;)
    me dawas wala poddak free...friday wenakan shape..wada thiyena dawasata nam ithin baduma thama..log wenna thiya balannawath wenne na...:no::no:
     
    Status
    Not open for further replies.