ඔව් ඔව් අපිත් ඔය එක එක එවුන් කාලා රෙන ඒවා රට පටවන්නේ නෑ....![]()
![]()
රිදිලා වගේ...... 
තවම ප්ලේස් එක ගත්තේ නෑ බං....... වැඩට එකෙක් හොයාගෙන ඉන්න ඕනා ඔක්කොටම කලින්...... නැත්නම් අමාරුවේ වැටෙනවා කලින් පාර වගේ.....
![]()


ඔය හිපාටුවෝ ඉන්න පැති වලට බ්රාන්චස් දාන්නේ නෑ අපි.....
![]()

මම හොයන්නට පටන් ගතිමි........![]()
ස්තූති...... එකෙක් හරියකට නැතුව, වැඩේට අත ගහන්න බයයි බං...... 
කොහොමත් කොස්වත්තේ ප්රතිපත්තිය "DUP කැළණි ගඟෙන් එහා එවුං" තමයි.........![]()
රිදිලා.......
එහෙනම් කොස්වත්තේ උන්, කැළණි ගගෙන් ගන්න වතුරවත් බොන්නේ නැතුව ඈති නේ........ 
රිදිලා.......
එහෙනම් කොස්වත්තේ උන්, කැළණි ගගෙන් ගන්න වතුරවත් බොන්නේ නැතුව ඈති නේ........
![]()

නෑ ගන්නේ අඹතලෙන්......... 
එහෙමවත් කියමු දැන් ඉතින්......
![]()
mokadda me redda kadan kathawa..?


අපෝ උඹත් ඉඳලා ඉඳලා ඇවිත් එකම ඇහුවනේ කවි අයියේ.......![]()
