EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: තවම ප්ලේස් එක ගත්තේ නෑ බං....... වැඩට එකෙක් හොයාගෙන ඉන්න ඕනා ඔක්කොටම කලින්...... නැත්නම් අමාරුවේ වැටෙනවා කලින් පාර වගේ..... :(

    මම හොයන්නට පටන් ගතිමි........ :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහොමත් කොස්වත්තේ ප්‍රතිපත්තිය "DUP කැළණි ගඟෙන් එහා එවුං" තමයි......... :P

    :rofl: රිදිලා....... :lol: එහෙනම් කොස්වත්තේ උන්, කැළණි ගගෙන් ගන්න වතුරවත් බොන්නේ නැතුව ඈති නේ........ :lol:
     
    Status
    Not open for further replies.