කොත්තු ගහන්න ඕනෙනං දවසේ ගණන් බේරනවට අමතරව හැමදාම මට චිකන් කොත්තු 5ක් ඉල්ලුව...... ඊට පස්සේ මුගෙන් සද්දයක් නෑ.........![]()
කොත්තු ගහන්න පුලුවන්ද යකෝ එතන.....??
හවස් වෙද්දි පට්ට රස්නෙයි....... 
කොත්තු ගහන්න ඕනෙනං දවසේ ගණන් බේරනවට අමතරව හැමදාම මට චිකන් කොත්තු 5ක් ඉල්ලුව...... ඊට පස්සේ මුගෙන් සද්දයක් නෑ.........![]()
කොත්තු ගහන්න පුලුවන්ද යකෝ එතන.....??
හවස් වෙද්දි පට්ට රස්නෙයි....... 
දාපන් බං හොදට පෙනුමට එකක්..... කිඹුල් මාමිවත් සෙට් කරගත්තා නම් ගොඩ.....
![]()
පිලිවෙලකට, පිරිසිදුව තියෙනවා නම්, මිනිස්සු පෝලිම් ගැහිලා එන්නේ ඕවට.....![]()

මමත් අහලා තියෙනවා... කාලයක් එතන බුෆේ වගේ දීලා තියෙනවා... පට්ට සෙනගක් එනවලු..
කඩ දානකොට දාන පැත්තත් බලන්න ඕනේ..![]()

කොත්තු ගහන්න ඕනෙනං දවසේ ගණන් බේරනවට අමතරව හැමදාම මට චිකන් කොත්තු 5ක් ඉල්ලුව...... ඊට පස්සේ මුගෙන් සද්දයක් නෑ.........![]()

ඩිලිවරි එක නම් අවුලක් නෑ..... කොහොමත්, මම ශෝ රූම් කරන අදහස නෙවේ, Office එකක් විදිහට Develop කරන අදහසේ තමා ඉන්නේ මේක......
![]()

කොත්තු ගහන්න ඕනෙනං දවසේ ගණන් බේරනවට අමතරව හැමදාම මට චිකන් කොත්තු 5ක් ඉල්ලුව...... ඊට පස්සේ මුගෙන් සද්දයක් නෑ.........![]()

තාමත් එහෙම තමයි....... කාලා ඉවර වුනාම ගිහිං තව ඉල්ලගන්න පුළුවන්....... මම දවසක් ඇහුවාම එකෙක් 22 වතාවක් ඉල්ලන කෑවා කිව්වා...... රත්නේගේ වගේ බඩක් තියෙන එකෙක් ෂුවර් එකටම.......![]()

යුරාජට අපේ සුභ පැතුම් ඔන්න
හැබැයි හලාල් නැත්තන් අපි එන්නේ නෑ![]()
හලාල් නෑ......
හැබැයි මේ කලින් එකා අරන් තියෙන බඩු ටික නම් හලාල්ද දන්නේ නෑ..... 
අද කොසා නෑ උඹේ වෙලාවට...![]()
u mata pana bayayi
peredath pm ekak ewala thibba uta baninna enna epa u monawa hari kiwwama ahagena hitapan kiyala
passe uge wayasa gana hithala ha kiwwa 
තාමත් එහෙම තමයි....... කාලා ඉවර වුනාම ගිහිං තව ඉල්ලගන්න පුළුවන්....... මම දවසක් ඇහුවාම එකෙක් 22 වතාවක් ඉල්ලන කෑවා කිව්වා...... රත්නේගේ වගේ බඩක් තියෙන එකෙක් ෂුවර් එකටම.......![]()

හලාල් නෑ......
හැබැයි මේ කලින් එකා අරන් තියෙන බඩු ටික නම් හලාල්ද දන්නේ නෑ.....
![]()
jamayathul ulama ekata gihin halal sahathike ganin 
දාපන් බං හොදට පෙනුමට එකක්..... කිඹුල් මාමිවත් සෙට් කරගත්තා නම් ගොඩ.....
![]()
පිලිවෙලකට, පිරිසිදුව තියෙනවා නම්, මිනිස්සු පෝලිම් ගැහිලා එන්නේ ඕවට.....![]()
heh ane yako u mokekda matau mata pana bayayi
peredath pm ekak ewala thibba uta baninna enna epa u monawa hari kiwwama ahagena hitapan kiyala
passe uge wayasa gana hithala ha kiwwa
![]()
අනේ පල යන්න... ඌ ආවහම උඹ හොයන්නවත් නෑ...ada umbala tika mage bite eka![]()

ඔය ඕනතරම් තියෙන්නෙ බන් Movies / Softwares ... Microsoft CDs නම් දාන්නෙපා
ඒකට ඉතින් ඩොටේ එන්නෙපැයි බන්![]()
අම්මෝ මයික්රෝසොෆ්ට් නම් දාන්නේම නැත.... අනිත්වාටත් දැන් කේස් මගේ හිතේ.... ඈඩෝබ් එහෙමත්.....
කොස්වත්තෙන් ජබුක්...... 
අඩුම දාගෙන ඉන්නේ......... කොටින්ම ෆොටෝ එකක් වුනත් අඳුරු වෙලා පේන තරමට.......
එච්චර අඩුවත් හොද නෑ මගේ හිතේ...... 
අනිවා අනිවා....... කටින් කට ගියාම මේ කඩේ හොඳයි කියලා ඒක සැහෙන්න වාසියි...... කොහොමත් මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න සාධාරණ මිලකට කන්න දෙන එකත පිනක්........
thalawathugoda thiyanawa ehema thanak mata dan nama mathaka na un apita penna thamayi kussiya thiyenneප්රින්ට් අවුට් නම් දෙන්න පුලුවන්......
ෆොටෝ කොපි එකක් රෙන්ට් කරන්නවත් බලන්න ඕනා.... උඩ උනාට, අහගෙන එනවා.....
![]()

අනේ පල යන්න... ඌ ආවහම උඹ හොයන්නවත් නෑ...

අපිව බයිට් කරන්න මොකෝ උඹ හිතුවද අපිත් හලාල් කියලා.........?![]()