EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොත්තු ගහන්න ඕනෙනං දවසේ ගණන් බේරනවට අමතරව හැමදාම මට චිකන් කොත්තු 5ක් ඉල්ලුව...... ඊට පස්සේ මුගෙන් සද්දයක් නෑ......... :P:rofl:

    :rofl: කොත්තු ගහන්න පුලුවන්ද යකෝ එතන.....?? :angry: හවස් වෙද්දි පට්ට රස්නෙයි....... :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    e
    :D දාපන් බං හොදට පෙනුමට එකක්..... කිඹුල් මාමිවත් සෙට් කරගත්තා නම් ගොඩ..... :yes:

    පිලිවෙලකට, පිරිසිදුව තියෙනවා නම්, මිනිස්සු පෝලිම් ගැහිලා එන්නේ ඕවට..... :yes:

    Take Away එකක් තමයි කරන්න ඕනේ... කිබූලා උයන්න ගත්තොත් නම් ඉතිං සුපිරි.. ඒ වුනාට ඒක හරියන්නේ නැහැනේ.. තව ටික කාලයක් ගිහිල්ලා හිතලා බලන්න ඕනේ.. :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මමත් අහලා තියෙනවා... කාලයක් එතන බුෆේ වගේ දීලා තියෙනවා... පට්ට සෙනගක් එනවලු.. :yes:
    කඩ දානකොට දාන පැත්තත් බලන්න ඕනේ..:yes:

    තාමත් එහෙම තමයි....... කාලා ඉවර වුනාම ගිහිං තව ඉල්ලගන්න පුළුවන්....... මම දවසක් ඇහුවාම එකෙක් 22 වතාවක් ඉල්ලන කෑවා කිව්වා...... රත්නේගේ වගේ බඩක් තියෙන එකෙක් ෂුවර් එකටම....... :baffled::oo:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :D ඩිලිවරි එක නම් අවුලක් නෑ..... කොහොමත්, මම ශෝ රූම් කරන අදහස නෙවේ, Office එකක් විදිහට Develop කරන අදහසේ තමා ඉන්නේ මේක...... :yes:

    ඒක හොඳයි... පුලුවන්නම් ඔය කම්පැනි ව්ල සර්විස් කන්ට්‍රැක් එහෙම ගන්න බලපං.. අත උඩින් ලාබයි.. :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොත්තු ගහන්න ඕනෙනං දවසේ ගණන් බේරනවට අමතරව හැමදාම මට චිකන් කොත්තු 5ක් ඉල්ලුව...... ඊට පස්සේ මුගෙන් සද්දයක් නෑ......... :P:rofl:

    යකෝ ඌට ඊට වඩා ලාබයි ඕක නොකර ඉන්න එක... :lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    තාමත් එහෙම තමයි....... කාලා ඉවර වුනාම ගිහිං තව ඉල්ලගන්න පුළුවන්....... මම දවසක් ඇහුවාම එකෙක් 22 වතාවක් ඉල්ලන කෑවා කිව්වා...... රත්නේගේ වගේ බඩක් තියෙන එකෙක් ෂුවර් එකටම....... :baffled::oo:

    yako abyawakashaya thinne uge badene :baffled::rofl:

    bada daru amma kenekwath ohoma kanawayi :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරාජට අපේ සුභ පැතුම් ඔන්න :D

    හැබැයි හලාල් නැත්තන් අපි එන්නේ නෑ :frown:

    :frown: හලාල් නෑ...... :no: හැබැයි මේ කලින් එකා අරන් තියෙන බඩු ටික නම් හලාල්ද දන්නේ නෑ..... :no:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තාමත් එහෙම තමයි....... කාලා ඉවර වුනාම ගිහිං තව ඉල්ලගන්න පුළුවන්....... මම දවසක් ඇහුවාම එකෙක් 22 වතාවක් ඉල්ලන කෑවා කිව්වා...... රත්නේගේ වගේ බඩක් තියෙන එකෙක් ෂුවර් එකටම....... :baffled::oo:

    22 වතාවක්..? :baffled:

    ඌ මොකෙක්ද..? රබර් බොක්කක් තියෙන එකෙක් වෙන්නැති...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D දාපන් බං හොදට පෙනුමට එකක්..... කිඹුල් මාමිවත් සෙට් කරගත්තා නම් ගොඩ..... :yes:

    පිලිවෙලකට, පිරිසිදුව තියෙනවා නම්, මිනිස්සු පෝලිම් ගැහිලා එන්නේ ඕවට..... :yes:

    අනිවා අනිවා....... කටින් කට ගියාම මේ කඩේ හොඳයි කියලා ඒක සැහෙන්න වාසියි...... කොහොමත් මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න සාධාරණ මිලකට කන්න දෙන එකත පිනක්........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය ඕනතරම් තියෙන්නෙ බන් Movies / Softwares ... Microsoft CDs නම් දාන්නෙපා :yes:

    ඒකට ඉතින් ඩොටේ එන්නෙපැයි බන් :P

    :oo: අම්මෝ මයික්‍රෝසොෆ්ට් නම් දාන්නේම නැත.... අනිත්වාටත් දැන් කේස් මගේ හිතේ.... ඈඩෝබ් එහෙමත්..... :yes:

    :rofl: කොස්වත්තෙන් ජබුක්...... :P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනිවා අනිවා....... කටින් කට ගියාම මේ කඩේ හොඳයි කියලා ඒක සැහෙන්න වාසියි...... කොහොමත් මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න සාධාරණ මිලකට කන්න දෙන එකත පිනක්........

    karanna puluwannam hondama de thamayi ena minissunta kussiya penna hadna eka :cool: thalawathugoda thiyanawa ehema thanak mata dan nama mathaka na un apita penna thamayi kussiya thiyenne
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :lol: අනේ පල යන්න... ඌ ආවහම උඹ හොයන්නවත් නෑ...

    e u mata anda anda pm ewana hinda umba dannawada dawasak man uwa thread ekaka hondatama bite karala u andala pm ekak ewala passe okkoma posts ayin kara mama :yes:

    අපිව බයිට් කරන්න මොකෝ උඹ හිතුවද අපිත් හලාල් කියලා.........? :frown:

    man halal ai :frown:
     
    Status
    Not open for further replies.