EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් කාගේද ඕක........ කියන්න එපා කිඹුලා මාමගේ සහායිකාවක් කියලානම්........
    ඕක අපේ පොඩ්ඩාගෙ.
    201303271130371.jpg

    :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕක අපේ පොඩ්ඩාගෙ.

    අර kodomo ටුත්පෙස්ට් එක එක්ක ලැබුණු එකක්නේ මේ...... :) :) :cool::cool: අපේ දෝනිටත් හම්බුනා එකක්....... :) හංගලා තියෙන්නේ මේක කටේ දාගන්නවා බං කොසා මාමේ අපේ දෝනි.......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අර kodomo ටුත්පෙස්ට් එක එක්ක ලැබුණු එකක්නේ මේ...... :) :) :cool::cool: අපේ දෝනිටත් හම්බුනා එකක්....... :) හංගලා තියෙන්නේ මේක කටේ දාගන්නවා බං කොසා මාමේ අපේ දෝනි.......
    ඒකක් තමා. කටේ දානවා නං පේන්න තියන්න එපා! හිර කර ගත්තොත් දෙලොව රත් වෙනවා..
    අපේ එකා නං දැං සෙල්ලං බඩු කටේ දාගන්න කාලෙ පැනලා. දැං කරන්නෙ උස්සන් ගිහින් ජනේලෙන් එලියට දාන එක! :frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒකක් තමා. කටේ දානවා නං පේන්න තියන්න එපා! හිර කර ගත්තොත් දෙලොව රත් වෙනවා..
    අපේ එකා නං දැං සෙල්ලං බඩු කටේ දාගන්න කාලෙ පැනලා. දැං කරන්නෙ උස්සන් ගිහින් ජනේලෙන් එලියට දාන එක! :frown:

    බඩුම තමයි හිරකරගත්තොත් පිස්සු හැදෙනවා මතක් වෙද්දීත්.....

    හික්ස්..... ඒ කියන්නේ ගේ ඇතුලේ බඩු නෑ.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට මේ දැන් මතක් වුනේ..... ෂුවර් එකට අර හුක්මාර්ට් එකේ මැනේජරය වෙන්න ඕනේ මේක දැම්මේ...... :frown:

    ඇයි කරී චිකන් අවුල් ද.......? :rolleyes:

    :frown: යකෝ කොයි මැනේජරයද.....?? මහ එකාද....?? පොඩි එකාද....?? :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    itin man eka katawath kiwwe nehe neh :no:
    wena hetuwak nisa oya nama kiwwa wenna berida ? :rolleyes:

    එහෙනම් එක්කෝ මෙහෙම වෙන්නැති.....

    ටෙක්ස්මාර්ට් එකේ කස්ටමර් චැට් ලයින් ඒකෙන් මට කතාකරාම මම චිකන් කෑම එකක් ඕඩර් කරා.... ඒක චැට් කරපු එකා ටෙක්ස්මාර්ට් එකේ බොසාගේ කනේ තිබ්බා..... බොස් හොට්ටා ඉතිං ඒක ටැගක් දාලා ලාමක ආතල් එකක් ගත්තා..... :P:rolleyes::yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනම් එක්කෝ මෙහෙම වෙන්නැති.....

    ටෙක්ස්මාර්ට් එකේ කස්ටමර් චැට් ලයින් ඒකෙන් මට කතාකරාම මම චිකන් කෑම එකක් ඕඩර් කරා.... ඒක චැට් කරපු එකා ටෙක්ස්මාර්ට් එකේ බොසාගේ කනේ තිබ්බා..... බොස් හොට්ටා ඉතිං ඒක ටැගක් දාලා ලාමක ආතල් එකක් ගත්තා..... :P:rolleyes::yes::yes:
    :no: uba kiwwa neh kiyanna epai kiyala.. man nam kiwwe nehe.. onna dan uba ma tama ekath kiwwe :P
    wena ekek nikan boruwata tag ekak dalada danneth ne.. meya okkoma wamaranawa.... antimata koswattama linde :rofl:

    May Be.. ape bosa me com ekata Key Logger ekak wath dala da ?
    8.gif
    :angry:
     
    Status
    Not open for further replies.