දැන් කාගේද ඕක........ කියන්න එපා කිඹුලා මාමගේ සහායිකාවක් කියලානම්........
ලොක්කා බීඩී ගහන්න යන කතාවක් කියලා තිබ්බා නේද?
thavama lokka na. golaya nam innava...![]()
ලොක්කා බීඩී ගහන්න යන කතාවක් කියලා තිබ්බා නේද?

ඕක අපේ පොඩ්ඩාගෙ.දැන් කාගේද ඕක........ කියන්න එපා කිඹුලා මාමගේ සහායිකාවක් කියලානම්........

ඕක අපේ පොඩ්ඩාගෙ.

අපේ දෝනිටත් හම්බුනා එකක්.......
හංගලා තියෙන්නේ මේක කටේ දාගන්නවා බං කොසා මාමේ අපේ දෝනි.......ඒකක් තමා. කටේ දානවා නං පේන්න තියන්න එපා! හිර කර ගත්තොත් දෙලොව රත් වෙනවා..අර kodomo ටුත්පෙස්ට් එක එක්ක ලැබුණු එකක්නේ මේ......![]()
![]()
අපේ දෝනිටත් හම්බුනා එකක්.......
හංගලා තියෙන්නේ මේක කටේ දාගන්නවා බං කොසා මාමේ අපේ දෝනි.......

ඒකක් තමා. කටේ දානවා නං පේන්න තියන්න එපා! හිර කර ගත්තොත් දෙලොව රත් වෙනවා..
අපේ එකා නං දැං සෙල්ලං බඩු කටේ දාගන්න කාලෙ පැනලා. දැං කරන්නෙ උස්සන් ගිහින් ජනේලෙන් එලියට දාන එක!![]()

mawa alla ganna epa oya tag katha walata..ආහ්හ්හ් බ්‍රොයිලර් චිකන් ලිබර්ටි ප්‍රතිමාව........![]()
mawa alla ganna epa oya tag katha walata..
sirawatama man mokuth danne nehe oka gena![]()
![]()

itin man eka katawath kiwwe nehe nehඑදා සඳුදා අර චැට් එකේදී චිකන් කෑම ගැන කතා වුනේ උඹත් එක්ක විතරනේ........![]()


mawa alla ganna epa oya tag katha walata..
sirawatama man mokuth danne nehe oka gena![]()
![]()
එදා සඳුදා අර චැට් එකේදී චිකන් කෑම ගැන කතා වුනේ උඹත් එක්ක විතරනේ........![]()


මට මේ දැන් මතක් වුනේ..... ෂුවර් එකට අර හුක්මාර්ට් එකේ මැනේජරය වෙන්න ඕනේ මේක දැම්මේ......
ඇයි කරී චිකන් අවුල් ද.......?![]()
යකෝ කොයි මැනේජරයද.....?? මහ එකාද....?? පොඩි එකාද....?? 
කාට හරි උඹව කුකුලෙක් වගේ පේනවා ඇති. කන්න හිතෙනවා ඇති.
ඒත් ඉතින් මස් නැති කරි චිකන් තමා....![]()
ජබුක්....itin man eka katawath kiwwe nehe neh
wena hetuwak nisa oya nama kiwwa wenna berida ?![]()




යකෝ කොයි මැනේජරයද.....?? මහ එකාද....?? පොඩි එකාද....??
![]()
එහෙනම් එක්කෝ මෙහෙම වෙන්නැති.....
ටෙක්ස්මාර්ට් එකේ කස්ටමර් චැට් ලයින් ඒකෙන් මට කතාකරාම මම චිකන් කෑම එකක් ඕඩර් කරා.... ඒක චැට් කරපු එකා ටෙක්ස්මාර්ට් එකේ බොසාගේ කනේ තිබ්බා..... බොස් හොට්ටා ඉතිං ඒක ටැගක් දාලා ලාමක ආතල් එකක් ගත්තා.....![]()
uba kiwwa neh kiyanna epai kiyala.. man nam kiwwe nehe.. onna dan uba ma tama ekath kiwwe

