අගල් 15 නම් නැත...17 තමා තියෙන්නෙ...LCD![]()
ඔන්න ඔය සංජියා ගෙදර නැති වෙලාවක් බලලා ගිහින් අරන් එමු..... පොඩි ගින්නක් එහෙම දීලා.......
![]()
![]()

එයා කියයි දේදුනු ආවම කටත් උල් කර කර..... 
අර දිනූෂද මොකාද කියන එකා ඉන්නවද![]()

උඹටයි බෝසාටයි දෙන්නටම හතිලිස් ඇදිරියද කොහේද.
හරියට අකුරු කියවපන්.![]()
සන්ජියාගේ පොස්ට් එකට බොසා ඔහොම කිව්වට පස්සේ තමයි මම ඔය පොස්ට් එක දැම්මේ![]()
![]()
Tech Smart Lanka ~ What is our future?
Our aim is to identify the company as a reliable IT Solution Provider from an individual to a corporate while continuously supporting them with the changes and developments in the industry. The Company aims at a selected clientele to provide a quality dependable service not the quantity.
ලෑලැන්ඩ් නෙවේ යකෝ ලේලන්ඩ්.....
![]()

මුළු TSL එකම ලිඳේ!![]()

ආහ්හ් කොස් අයියා හොඳින් ඉන්නවා
කොහොමෙයි?![]()


හොදින් ඉන්නවා.ආහ්හ් කොස් අයියා හොඳින් ඉන්නවා
කොහොමෙයි?![]()