EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහෙද යකෝ සැර....????
    ඌම කිව්වේ ක්‍රිස්පි පෝක් කියලා.........
    ගම්මිරිස් දාල නෑලු එච්චර..........

    මෛ්හ්...ඒක නෙවෙයි....
    මම පිහි පාර කාල පාර අයිනේ මැරෙන්න වැටිල ඉන්නකොට මට ලේ ජුන්ඩක් දියන් හරිද?:rofl::rofl:

    මම ඕනේ නම් දෙන්නම් .. හැබැයි අර ලන්තේ ගිහින් ආවේ මම :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ඕනේ නම් දෙන්නම් .. හැබැයි අර ලන්තේ ගිහින් ආවේ මම :baffled:
    ඒ පාර තෝ මාව මරන්න ද හදන්නේ??????:angry::angry:
    නෑ බං......අරූ ගේ බටර් පිහි පාර සැපයි මට........:dull:
    මැරෙන්න වැටිල පාර අයිනේ ඉන්න එක සැපයි මට ..........:( :dull:

    තොගේ ලේ වලින් කුණු ලෙඩක් හදා ගන්නවට වඩා බොල කොකටුවෝ........:angry::angry::angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    :lol: :lol: :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ පාර තෝ මාව මරන්න ද හදන්නේ??????:angry::angry:
    නෑ බං......අරූ ගේ බටර් පිහි පාර සැපයි මට........:dull:
    මැරෙන්න වැටිල පාර අයිනේ ඉන්න එක සැපයි මට ..........:( :dull:

    තොගේ ලේ වලින් කුණු ලෙඩක් හදා ගන්නවට වඩා බොල කොකටුවෝ........:angry::angry::angry:

    :rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔහොම කියන්න එපා සහෝ.......
    රිදෙන්නේ නැද්ද????

    ඌහ්..ඌහ්...ඌහ්........
    මෙන්න රිදුනෝ...............:cool:

    ඌට මේකේ උන් පෝලිම් දාල නිසා රිදෙන්නෙම නෑ සහෝ ! :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොපිට හිනා.......:dull:
    මේ නිල් අහස් වියන යට,
    මැරෙන්න පාරෙ වැටිල ඉන්න එක කොයි තරමි දුකක් ද බං......:dull:
    තොපි වගේ පාප මිත්තරයෝ දැක්කෙ නෑ වගේ යන එක දුකක් නෙවෙයි ද සහෝ......:(:(

    තොපිට දෙන්නෙ නෑ බාබකිව් ග්‍රිල් එක.......:angry::angry::angry:
    පරණ යකඩ වලට දෙන්න කියල ගෙදර යෝදිට කියනවා.....:angry::angry::angry::angry:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බටර් පොන්ස් ගේ pm එකට රිප්ලයි කරලා උදව් කරන්න කිඹුලා සහෝ ! :D ඩොලර් හිඟා කන *සාවට රුපියල් නෑලු ෆුකේ දත හදා ගන්න :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තොපිට හිනා.......:dull:
    මේ නිල් අහස් වියන යට,
    මැරෙන්න පාරෙ වැටිල ඉන්න එක කොයි තරමි දුකක් ද බං......:dull:
    තොපි වගේ පාප මිත්තරයෝ දැක්කෙ නෑ වගේ යන එක දුකක් නෙවෙයි ද සහෝ......:(:(

    තොපිට දෙන්නෙ නෑ බාබකිව් ග්‍රිල් එක.......:angry::angry::angry:
    පරණ යකඩ වලට දෙන්න කියල ගෙදර යෝදිට කියනවා.....
    :angry::angry::angry::angry:
    රිදූනා සහෝ ඒකට නං :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බටර් පොන්ස් ගේ pm එකට රිප්ලයි කරලා උදව් කරන්න කිඹුලා සහෝ ! :D ඩොලර් හිඟා කන *සාවට රුපියල් නෑලු ෆුකේ දත හදා ගන්න :rofl:
    මට රිද්දන්න එපා සහෝ......
    අර ඇමසින්ටත් මම කිව්වා......
    ඔය දත හදන්න නම් මා ගාවට නෙවෙයි පුක්ලොජිස්ට් කෙනෙක් ගාවට යන්න කියලා......
    අහන්නෙ නෑ....
    මා ගාවට ම එන්න අහනවා........:dull::dull::dull:

    රිදවන්නෙපා මේ තරම්......
    ඔබ ආදරේ මට නම්
    හඩවන්නෙපා මේ තරම්
    ඔබේ ජීවිතේ මා නම්........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ බන් කාර් එකේ ... බැලින්නම් ෆියුස් එකක් බුරුල් :baffled:

    :oo:

    Fuses :-
    2011-11-20_174553_fuse.jpg

    Relay :-
    car-power-relay-dc-12v_lcczya1350961747022.jpg

    :oo: Fuse හොදයි නේ..... Relay එකක් නේ බුරුල් වෙලා තිබ්බේ..... මම හිතන්නේ, අර උණු වෙලා වගේ තිබ්බ එක, බයිපාස් කරලා තියෙන්නේ..... :yes:
     
    Status
    Not open for further replies.