කොහෙද යකෝ සැර....????
ඌම කිව්වේ ක්‍රිස්පි පෝක් කියලා.........
ගම්මිරිස් දාල නෑලු එච්චර..........
මෛ්හ්...ඒක නෙවෙයි....
මම පිහි පාර කාල පාර අයිනේ මැරෙන්න වැටිල ඉන්නකොට මට ලේ ජුන්ඩක් දියන් හරිද?![]()
මම ඕනේ නම් දෙන්නම් .. හැබැයි අර ලන්තේ ගිහින් ආවේ මම

කොහෙද යකෝ සැර....????
ඌම කිව්වේ ක්‍රිස්පි පෝක් කියලා.........
ගම්මිරිස් දාල නෑලු එච්චර..........
මෛ්හ්...ඒක නෙවෙයි....
මම පිහි පාර කාල පාර අයිනේ මැරෙන්න වැටිල ඉන්නකොට මට ලේ ජුන්ඩක් දියන් හරිද?![]()

නෑ බන් ඌව හදපු කැ. බිංදුව පැදුරට හැලුනානම් හොඳයි කියල හිතනවා ඇති උගේ මහ එවුන්![]()

ඌරෙක් කෑවට ඌරො දෙන්නෙක්ගෙ තෙල් දියවුනා ඊට පස්සෙ උන සීන් එකෙං
![]()
Mazda Suckz...... Nissan Rockz.....

ඒ පාර තෝ මාව මරන්න ද හදන්නේ??????මම ඕනේ නම් දෙන්නම් .. හැබැයි අර ලන්තේ ගිහින් ආවේ මම![]()







ඒ පාර තෝ මාව මරන්න ද හදන්නේ??????
නෑ බං......අරූ ගේ බටර් පිහි පාර සැපයි මට........
මැරෙන්න වැටිල පාර අයිනේ ඉන්න එක සැපයි මට ..........![]()
තොගේ ලේ වලින් කුණු ලෙඩක් හදා ගන්නවට වඩා බොල කොකටුවෝ........![]()

ඔහොම කියන්න එපා සහෝ.......බටර් ෆොන්නයා ඉස් බැක්

ලොන්ත කොකටුවා
තෝව තල්ලු කරනවා උඩ නැග්ගම![]()
බිල්ඩිමෙන් බිමට......!!ඒ පාර තෝ මාව මරන්න ද හදන්නේ??????
නෑ බං......අරූ ගේ බටර් පිහි පාර සැපයි මට........
මැරෙන්න වැටිල පාර අයිනේ ඉන්න එක සැපයි මට ..........![]()
තොගේ ලේ වලින් කුණු ලෙඩක් හදා ගන්නවට වඩා බොල කොකටුවෝ........![]()


ඔහොම කියන්න එපා සහෝ.......
රිදෙන්නේ නැද්ද????
ඌහ්..ඌහ්...ඌහ්........
මෙන්න රිදුනෝ...............![]()

උගේ ඒ නහරට පණ නැතුව ඇති දැන් වෙන කොට..ඌට මේකේ උන් පෝලිම් දාල නිසා රිදෙන්නෙම නෑ සහෝ !![]()

තොපිට හිනා.......











ඩොලර් හිඟා කන *සාවට රුපියල් නෑලු ෆුකේ දත හදා ගන්න 
රිදූනා සහෝ ඒකට නංතොපිට හිනා.......
මේ නිල් අහස් වියන යට,
මැරෙන්න පාරෙ වැටිල ඉන්න එක කොයි තරමි දුකක් ද බං......
තොපි වගේ පාප මිත්තරයෝ දැක්කෙ නෑ වගේ යන එක දුකක් නෙවෙයි ද සහෝ......
තොපිට දෙන්නෙ නෑ බාබකිව් ග්‍රිල් එක.......
පරණ යකඩ වලට දෙන්න කියල ගෙදර යෝදිට කියනවා.....![]()

මට රිද්දන්න එපා සහෝ......බටර් පොන්ස් ගේ pm එකට රිප්ලයි කරලා උදව් කරන්න කිඹුලා සහෝ !ඩොලර් හිඟා කන *සාවට රුපියල් නෑලු ෆුකේ දත හදා ගන්න
![]()



නෑ බන් කාර් එකේ ... බැලින්නම් ෆියුස් එකක් බුරුල්![]()
Fuse හොදයි නේ..... Relay එකක් නේ බුරුල් වෙලා තිබ්බේ..... මම හිතන්නේ, අර උණු වෙලා වගේ තිබ්බ එක, බයිපාස් කරලා තියෙන්නේ..... 
රත්නේ මාමා කෝ ? මුව දනගස්සවලද ?![]()
උඹ ලිදේ....... සංකපාලයත් ලිදේ...... 