හරි හරි මාමේ, ෆුල් ට්රයි එකක් දෙන්නම්..... බෝඩ් එක නැතත්, බාබකිව් එක........
![]()
![]()
![]()
![]()
![]()
උඹ මේ වෙලාවේ බැරි වෙලාවත් කඩේ හිටියනම් කිඹුලා ක්ලිනික් එකත් වහලා, සහයිකාවෝ දෙන්නවත් ගෙදර යවලා, උඹේ කඩේටම ඇවිත් අම්බානක නෙලනවා........






හරි හරි මාමේ, ෆුල් ට්රයි එකක් දෙන්නම්..... බෝඩ් එක නැතත්, බාබකිව් එක........
![]()
![]()
![]()
![]()
![]()






ඕක පතිනි භක්තිය වෙන්න ඕන..........
ඒක නෙවෙයි බං.....ගුටි කන්න කවුද කැමති.......![]()

ඒක ප්රශ්නයක් තියෙන ප්රශ්න පත්තර කොහෙද යකෝ තියෙන්නේ.......?![]()

කොහේ හම්බවෙන්නද.....?? කොස් මාමා බරටම වැඩ කියලයි ආරංචිය......
![]()

කාඩ් අතේ තියෙන තුරුම්පු කලින්ම ගහලනේ මූ..............![]()
නිවාඩුවක් නොදැම්මොත් බෝඩ් එකේ වැඩේ හබක්......නිවාඩුවක් නොදැම්මොත් බෝඩ් එකේ වැඩේ හබක්......
නිවාඩුවක් නොදැම්මොත් බෝඩ් එකේ වැඩේ හබක්......
උබේ පින්තූරේ පෙන්නේ නෑ...![]()
අපි හෙට ලංකාවට එනවා
අපි හෙට ලංකාවෙන් යනවා![]()





ඒකෙ පොඩි අවුලක් වුනා බං..![]()
උඹ එතන කෑල්ලකට බහින්න ගිහින් චාටර් උනාද.....?? 
දැන් මේක ගැන අර බස් ලබ්බ සද්ද වහල මොකෝ......![]()

බෝඩ් එකේ ඩිසයින් එක තවම නෑ ඉවර...... 
අපෝ ඕක මෙහෙ එනව නම් මාත් යනව කොහෙ හරි![]()