EK Married Club-5

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    වස්සප් බිචර්ස්

    funny-gif-guy-dancing-Russia.gif

     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඈත්තට බඩේ අමාරු නෙවේ...... බොරු ඒවා.... :baffled::dull: ඉතින් හෙටත් නිවාඩු ඉල්ලලා, උදේට බඩේ අමාරුවක් කිව්වහම, බොසා දන්නවා පොයි තමා කියලා..... :lol:

    කාඩ් අතේ තියෙන තුරුම්පු කලින්ම ගහලනේ මූ.............. :oo:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: ක්ලාස් එකට කෙල උනා කිව්වේ.....?? මොකෝ උනේ.....?? :rolleyes:

    :oo: කණ්නාඩි දාන්නේ උඹට පේන්නේ නැති නිසා...... :P

    ඒකෙ පොඩි අවුලක් වුනා බං.. :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පට්ටම පට්ට.... සහතිකම සහතික ඇත්ත........ ප්‍රශ්නේ ඉතිං බෝඩ් ඒක වුවමනා මනුස්සයාට ඕනේ බෝඩ් ඒක නෙවෙයිනේ.......

    :oo: බෝඩ් එක....?? :rolleyes: ඒ මොකක්ද...?? :rolleyes: මට මතක නෑ නේ...... :P
     
    Status
    Not open for further replies.