EK Married Club-5

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේදවස් වල කුමාර456 මොකක් හරි ආතතියකින් ද ඉන්නේ......
    මොකක් හරි වෙනසක් තියනවා.........

    කලින් නම් උම ඔහොම නාඩගං නැටුවෙ නෑ ත්‍රෙඩ් වල......
    මොකද ලොක්කා ..?
    ඩුයි සීසන් වත් සෙට් වෙලා ද?

    ඔහොම තමා බන් තව්ව හිර අඩුවෙනකොටනේ මෙහෙට රිංගන්නේ :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    12 වෙනිදා සෙට් වීමට මට එන්න වෙන එකක් නෑ .. උඹල සෙට් වෙයල්ලා :D තාවකාලිකව පොඩි විවේකයක් ගන්න හිතුවා එලකිරියෙන් මිදිලා :D හිතට ටිකක් බරක්/දුකක්/කනගාටුවක්/කලකිරීමක් දැනෙනවා සමහර දේවල් වලදී :) එහෙම උනාම ටිකක් විවේක ගත්තොත් හොඳයි කියල හිතුවා :D මේ ටිකේ වැඩිය ලොග් වෙන්න බැරි වෙයි.. ලොග් නොවී ඉන්නවා කියන්නේ අමාරුම වැඩක් ! :dull: මොන දේ කරත් එළකිරි.කොම් එකට විනාඩියකට හරි ඔලුව නොදා ඉන්න බෑනේ :oo: මොනවා හරි පණිවිඩයක් තියෙනවනම් FB එකට දාන්න :D ජය වේවා හැමෝටම :)
    :angry::angry::angry::angry::angry::angry:
    එක එකාගේ මල් ලන්කට් වැඩ හින්දා ද උබ කලකිරෙන්නේ ?
    කුණුහබ්බ කෙලින්න එපා, එක එකාට ඕන විදියට උබ ලෝග් වෙන එක නොවෙන එක තීරණය කරන්න දෙන්න එපා බන්
    අපි එක එක පිම්පියෝන්ට විහිලු සපයන්නවත් , එක එකා චුන් කරන්නවත් නෙවෙයි නේ මේකට එන්නේ, අපේ ඉස්ට්‍රෙස් අඩු කර ගන්නනේ .
    උබ පුළුවන් වෙලාට බෙල්ල දාපන් , එක වෙන කාටවත් තීරණය කරන්න දෙන්න එපා,
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    WyTVXmQ.gif
    ගයියාගේ අරක වගේ වෙන්නැති මේක ෆයර් වෙන්නේ ...... :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes: :( පටන් ගත්ත ගමන් නේ.... ඉතින් මේ දවස් වල ලාභ නෙවේ, අලාභ බෙදා ගන්නවා....... :( කැමති නම් ආයෝජකයෙක් වෙයන් අලාභ බෙදා ගන්න..... :P:rofl:

    මම කොහෙද බං ආයෝජනය කරන්නෙ... එකක අයෝජනය කරලනෙ ඉන්නෙ දැන්... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    12 වෙනිදා සෙට් වීමට මට එන්න වෙන එකක් නෑ .. උඹල සෙට් වෙයල්ලා :D තාවකාලිකව පොඩි විවේකයක් ගන්න හිතුවා එලකිරියෙන් මිදිලා :D හිතට ටිකක් බරක්/දුකක්/කනගාටුවක්/කලකිරීමක් දැනෙනවා සමහර දේවල් වලදී :) එහෙම උනාම ටිකක් විවේක ගත්තොත් හොඳයි කියල හිතුවා :D මේ ටිකේ වැඩිය ලොග් වෙන්න බැරි වෙයි.. ලොග් නොවී ඉන්නවා කියන්නේ අමාරුම වැඩක් ! :dull: මොන දේ කරත් එළකිරි.කොම් එකට විනාඩියකට හරි ඔලුව නොදා ඉන්න බෑනේ :oo: මොනවා හරි පණිවිඩයක් තියෙනවනම් FB එකට දාන්න :D ජය වේවා හැමෝටම :)

    මේ මොකද මේ.....? බලමුකෝ එහෙනම් ලොක්කයියට තෙලබනුවෙන් අමතලා.........

    12 වැඩේ කැන්සල් නිසා 19 එන්න........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ මොකද මේ.....? බලමුකෝ එහෙනම් ලොක්කයියට තෙලබනුවෙන් අමතලා.........

    12 වැඩේ කැන්සල් නිසා 19 එන්න........
    19 ? :confused:
     
    Status
    Not open for further replies.