මේදවස් වල කුමාර456 මොකක් හරි ආතතියකින් ද ඉන්නේ......
මොකක් හරි වෙනසක් තියනවා.........
කලින් නම් උම ඔහොම නාඩගං නැටුවෙ නෑ ත්රෙඩ් වල......
මොකද ලොක්කා ..?
ඩුයි සීසන් වත් සෙට් වෙලා ද?
ඔහොම තමා බන් තව්ව හිර අඩුවෙනකොටනේ මෙහෙට රිංගන්නේ

මේදවස් වල කුමාර456 මොකක් හරි ආතතියකින් ද ඉන්නේ......
මොකක් හරි වෙනසක් තියනවා.........
කලින් නම් උම ඔහොම නාඩගං නැටුවෙ නෑ ත්රෙඩ් වල......
මොකද ලොක්කා ..?
ඩුයි සීසන් වත් සෙට් වෙලා ද?

12 වෙනිදා සෙට් වීමට මට එන්න වෙන එකක් නෑ .. උඹල සෙට් වෙයල්ලාතාවකාලිකව පොඩි විවේකයක් ගන්න හිතුවා එලකිරියෙන් මිදිලා
හිතට ටිකක් බරක්/දුකක්/කනගාටුවක්/කලකිරීමක් දැනෙනවා සමහර දේවල් වලදී
එහෙම උනාම ටිකක් විවේක ගත්තොත් හොඳයි කියල හිතුවා
මේ ටිකේ වැඩිය ලොග් වෙන්න බැරි වෙයි.. ලොග් නොවී ඉන්නවා කියන්නේ අමාරුම වැඩක් !
මොන දේ කරත් එළකිරි.කොම් එකට විනාඩියකට හරි ඔලුව නොදා ඉන්න බෑනේ
මොනවා හරි පණිවිඩයක් තියෙනවනම් FB එකට දාන්න
ජය වේවා හැමෝටම
![]()

නොදනිමි , ඇමතුමක්වත් ලබා දීමට නොහැකි විය ෆට්ට බිසියදැන් 12 වැඩේ මොකද....![]()
මගෙ එක හොදට පත්තු වෙනවාගයියාගේ අරක වගේ වෙන්නැති මේක ෆයර් වෙන්නේ ......![]()

![]()
පටන් ගත්ත ගමන් නේ.... ඉතින් මේ දවස් වල ලාභ නෙවේ, අලාභ බෙදා ගන්නවා.......
කැමති නම් ආයෝජකයෙක් වෙයන් අලාභ බෙදා ගන්න.....
![]()

වැඩේ cancel12 මොකෝ වෙන්නෙ...?

12 වෙනිදා සෙට් වීමට මට එන්න වෙන එකක් නෑ .. උඹල සෙට් වෙයල්ලාතාවකාලිකව පොඩි විවේකයක් ගන්න හිතුවා එලකිරියෙන් මිදිලා
හිතට ටිකක් බරක්/දුකක්/කනගාටුවක්/කලකිරීමක් දැනෙනවා සමහර දේවල් වලදී
එහෙම උනාම ටිකක් විවේක ගත්තොත් හොඳයි කියල හිතුවා
මේ ටිකේ වැඩිය ලොග් වෙන්න බැරි වෙයි.. ලොග් නොවී ඉන්නවා කියන්නේ අමාරුම වැඩක් !
මොන දේ කරත් එළකිරි.කොම් එකට විනාඩියකට හරි ඔලුව නොදා ඉන්න බෑනේ
මොනවා හරි පණිවිඩයක් තියෙනවනම් FB එකට දාන්න
ජය වේවා හැමෝටම
![]()
වැඩේ cancel
කාලගුණය., බස් ලබ්බට මේක ගසා ගැනීමට ඇති නුවුමනාව සහ ප්රින්ට් එකේ ප්රශ්න නිසා......

19 ?මේ මොකද මේ.....? බලමුකෝ එහෙනම් ලොක්කයියට තෙලබනුවෙන් අමතලා.........
12 වැඩේ කැන්සල් නිසා 19 එන්න........

19 ?![]()