EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: බින්දු ගාන වැඩී බජට් එකේ..ඒක නිසා මම ආස නැහැ බින්දු වලට යටවෙන්න...

    බින්දු වලට යටවෙන්න ආස නැති වුනාට බින්දුවේ ඇතුල බලන්න ආසා ඇතිනේ නේ.......? :rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ ජීවිත කාලෙම හිටියත් අවුලක් නම් නෑ.....
    නමුත් උඹ ළිදේ ඉන්න කොට නොනාන උඹේ ඇගේ කුණු පෙගිල ගද ගහන එක තමා අවුල.......

    අනික චූ කරන,*න සහ *ඩ අරින එකත් සීමාවක් නැනේහ්............:dull::dull::dull:

    මෙන්න පිළිගන්න ලිඳක් ඉතා කෙටි කලකින් ටොයිලට් වලක් බවට පරිවර්තනය කිරීමේ ලොවම පිළිගත් විශේෂඥ කුමාර456.......... :cool::cool::cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: සනා බෝයිට ලිබර්ටියේ බොක්ස් ටිකක් අරන් දෙමු ඔය වැඩේ වෙනුවෙන්..... :yes:

    එකක් ඇති බං...... බොක්ස් ටිකක් අරන් දුන්නත් බොක්ස් එකක් අරන් දුන්නත් මූට උපරිම එක පාරනේ පුළුවන් අර වැඩේ......... :rofl::rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    logo එකක් වගේ එකක් එව්වා.. පොඩ්ඩක් බලපන් යුරාජ්....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝල් එකක් දීලා කියපන්කෝ මේකේ පෝස්ට්ස් නාස්ති නොකර........ :P:rofl:;):D

    WTF? කෝල් එකක් දුන්නම සල්ලි නාස්ති වෙනව බොල..අයියෝ සල්ලි බොල....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බෝඩ් එල්ලන්නනන් ලක්ෂයක් වැඩිය.. පාර අයිනෙ ඉන්න කුඩ්ඩෙක්ට පැකට් එකකට රුපියල් 100 ක් උපරිම දුන්නොත් බෝඩ් එකකට බොඩ් 10 ක් විතර තනි අතින් එල්ලයි... :baffled::baffled:

    :rofl::P
     
    Status
    Not open for further replies.