EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒකනෙ බං.. අනිත් එක උං එක්ක හයර් යන්න ගියහම අපිව හූරං කනවා...

    :yes::yes: මහලොකුවට මීටර් ටැක්සි ආවා..... ඒවත් අරුන්ට වඩා ඇද්වාන්ස් විදියට අපිව හුරං කනවා.......
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113


    :cool: ඔන්න එහෙනම්...... :D
    ඔය ඇවිදින මිනිස්සු දිහා බැලුවාම හිතාගන්න පුලුවං කොච්චරක් ගැඹුරු වතුරෙද ලේලඩ් වලට යන්න පුලිවං කියලා! :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේකත් වතුරක්ද බං....... උඹේ බස් එකට වඩා හොඳට අර පාරේ මිනිස්සු යනවනේ.......
    මං දැක්කා ලේලන්ඩ් එකක් ගංවතුරට අහුවෙච්ච වීඩියෝ එකක්.. ඒක මෙතන දාන්නෙ නෑ :no::P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔය ඇවිදින මිනිස්සු දිහා බැලුවාම හිතාගන්න පුලුවං කොච්චරක් ගැඹුරු වතුරෙද ලේලඩ් වලට යන්න පුලිවං කියලා! :lol:
    :lol::lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හපොයි මෙයා කියන කතා........

    ඔය වයිෆ්ට කියන්න ඕන එක නේද වැරදිලා මේතන දැම්මේ..? :rolleyes:

    අනේද කියන්නේ........ නෝනා හොරෙන්වත් මේකේ ඉන්නවද දන්නේ නෑ........

    මට හිතෙන්නෙ sms එකක් ගහන්න ගිහිල්ලා ඒ වෙනුවට මේකේ පෝස්ට් එකක් වැටිලද කොහෙද..?

    එහෙනම් ඔතනදි ඇතිවෙලා තියෙන්නේ අන්තර්ජාල ජීවිතයයි සැබෑ ජීවිතයයි ටපලවා ගැනීම නමැති ගැටළුව....... :yes::yes::yes:

    තූ තොපි, වචනයක් එහා මෙහා වෙන්න බෑ....:frown::angry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය ඇවිදින මිනිස්සු දිහා බැලුවාම හිතාගන්න පුලුවං කොච්චරක් ගැඹුරු වතුරෙද ලේලඩ් වලට යන්න පුලිවං කියලා! :lol:

    මේකත් වතුරක්ද බං....... උඹේ බස් එකට වඩා හොඳට අර පාරේ මිනිස්සු යනවනේ.......

    ඌ හිතං ඉන්නේ ලේලන්ඩ් කියන්නෙ බෝට්ටු කියලා... :lol:
     
    Status
    Not open for further replies.