ඒකනෙ බං.. අනිත් එක උං එක්ක හයර් යන්න ගියහම අපිව හූරං කනවා...

මහලොකුවට මීටර් ටැක්සි ආවා..... ඒවත් අරුන්ට වඩා ඇද්වාන්ස් විදියට අපිව හුරං කනවා.......ඒකනෙ බං.. අනිත් එක උං එක්ක හයර් යන්න ගියහම අපිව හූරං කනවා...

මහලොකුවට මීටර් ටැක්සි ආවා..... ඒවත් අරුන්ට වඩා ඇද්වාන්ස් විදියට අපිව හුරං කනවා.......හැබැයි ආයෙ ඒමක් නෑ.![]()
මේ උඹේ ලෑලෑන්ඩ් වලට වතුරේ යන්න පුලුවන්ද........?
මම එක පාරක් වීඩියෝ එකකුත් දාලා ඈති...... 
ඔය ඇවිදින මිනිස්සු දිහා බැලුවාම හිතාගන්න පුලුවං කොච්චරක් ගැඹුරු වතුරෙද ලේලඩ් වලට යන්න පුලිවං කියලා!
ඔන්න එහෙනම්......
![]()

ඔන්න එහෙනම්......
![]()
ඔය ඇවිදින මිනිස්සු දිහා බැලුවාම හිතාගන්න පුලුවං කොච්චරක් ගැඹුරු වතුරෙද ලේලඩ් වලට යන්න පුලිවං කියලා!![]()

මං දැක්කා ලේලන්ඩ් එකක් ගංවතුරට අහුවෙච්ච වීඩියෝ එකක්.. ඒක මෙතන දාන්නෙ නෑමේකත් වතුරක්ද බං....... උඹේ බස් එකට වඩා හොඳට අර පාරේ මිනිස්සු යනවනේ.......

umba monawa kivvath uoo tharaha ganna, mokada umbe name kavi kaallak thiyanawa neumba monawa kivvath uoo tharaha ganna, mokada umbe name kavi kaallak thiyanawa ne
ඔය ඇවිදින මිනිස්සු දිහා බැලුවාම හිතාගන්න පුලුවං කොච්චරක් ගැඹුරු වතුරෙද ලේලඩ් වලට යන්න පුලිවං කියලා!![]()

හපොයි මෙයා කියන කතා........
ඔය වයිෆ්ට කියන්න ඕන එක නේද වැරදිලා මේතන දැම්මේ..?![]()
අනේද කියන්නේ........ නෝනා හොරෙන්වත් මේකේ ඉන්නවද දන්නේ නෑ........
මට හිතෙන්නෙ sms එකක් ගහන්න ගිහිල්ලා ඒ වෙනුවට මේකේ පෝස්ට් එකක් වැටිලද කොහෙද..?
එහෙනම් ඔතනදි ඇතිවෙලා තියෙන්නේ අන්තර්ජාල ජීවිතයයි සැබෑ ජීවිතයයි ටපලවා ගැනීම නමැති ගැටළුව.......![]()
තූ තොපි, වචනයක් එහා මෙහා වෙන්න බෑ....

එහෙනම් ඔතනදි ඇතිවෙලා තියෙන්නේ අන්තර්ජාල ජීවිතයයි සැබෑ ජීවිතයයි ටපලවා ගැනීම නමැති ගැටළුව.......![]()
copyrighted , migara ta wadune oka kiwwama 
ඔය ඇවිදින මිනිස්සු දිහා බැලුවාම හිතාගන්න පුලුවං කොච්චරක් ගැඹුරු වතුරෙද ලේලඩ් වලට යන්න පුලිවං කියලා!![]()
මේකත් වතුරක්ද බං....... උඹේ බස් එකට වඩා හොඳට අර පාරේ මිනිස්සු යනවනේ.......