EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හිට්ලරයාගේ වයිෆ්ට කෝල් කරලා හිට්ලරයා ඈහැරෙව්වා...... :yes: ඌ මට හොද හැටි අමතලා නිදා ගත්තා.... :( :dull:
    මට මැවිලා පේනවා යකෝ නිදිමතේ ඌ උඹට අමතපු හැටි.....:P:lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :rofl:

    මම :- මාමේ මාමේ..... නැගිටපන් යකෝ..... අන්න අරහේ උඹ එනකම් අරුන් බලන් ඉන්නවා MC 6 දාන්න...... :yes:

    හිට්ලර් මාමා :- මොන *ට්ටක්ද යකෝ.... යාන්තම් ඈහැ පියවීගෙන ආවා විතරයි......

    මම :- අනේ මාමේ ඉතින් දැන් ඈහැරුනානේ..... පොඩ්ඩකට ලොග් වෙයන්කෝ..... :D

    හිට්ලර් මාමා :- *ට්ටක් කියන්නේ නැතුව හිටපන් යකෝ..... මට දැන් ලොග් වෙන්න බෑ.... මම අරූට කිව්වනේ හෙට දාන්න කියලා...... :angry:

    මම :- අනේ මාමේ පොඩ්ඩකට ලොග් වෙයන්කෝ.... ටැග් එකක් දාගෙන ලොග් ඔෆ් වෙයන්....... :yes: ඔන්න නැත්නම් මම ක්ලබ් එකේ උන්ට අක්කගේ නම්බර් එක දෙනවා උඹට කෝල් කරන්න කියලා..... :yes:

    හිට්ලර් මාමා :- !%^@*(&@(*(@*@ නිදා ගනින් යකෝ වද නොදී....... #$%^&*()(*&^%^&*( ........... Beep..... Beep...... Phone Disconnected...... :(
     
    ඔච්චර මල පනින්නේ මොකද.....:oo::baffled::rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ මෙහෙම ඇහැරලා ඉන්න පුලුවන්ද, ඊයේ නයිට් කරලා ඉන්නේ.....:oo:
    මම නිදියන්න යනවෝ, ඔන්න අපේ හාමිනේට කෝල් කරලා මාව ඇහැරවන්න එහෙම එපා යුරෝ.....:P:P
    හෙටවත් බලමු. සුබ රාත්‍රියක්.:cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔච්චර මල පනින්නේ මොකද.....:oo::baffled::rolleyes:

    :rofl: හිට්ලර් හිට්ලර් ම තමා..... :yes:

    ඌ ෆෝන් ඔෆ් කරන් නිදාගෙන, අක්කගේ නම්බර් එකට ගත්තේ මම..... :yes: මහන්සි ඈති බං..... අපි වගේ ඔෆිස් ඈතුලේ ආතල් එකේ ඉන්න විදිහක් නෑ නේ මාමිට..... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ බොල මේ හොට්ට ? :frown:

    :oo: අද නෙවේ හෙට...... :yes: විකියගේ කොම්පීටරේ, විකියාගේ හාමිනේ විසින් අත් අඩංගුවට ගෙන ඈති බැවින්, අද දින පල නොවේ...... :no:

    යකෝ මෙහෙම ඇහැරලා ඉන්න පුලුවන්ද, ඊයේ නයිට් කරලා ඉන්නේ.....:oo:
    මම නිදියන්න යනවෝ, ඔන්න අපේ හාමිනේට කෝල් කරලා මාව ඇහැරවන්න එහෙම එපා යුරෝ.....:P:P
    හෙටවත් බලමු. සුබ රාත්‍රියක්.:cool:

    :rofl: හරි හරි..... සුභ රාත්‍රියක්..... 3 සෙට් වෙය උඹට.... :cool::love:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕක අද දානවා නං දාපිය :frown: නැත්තං හෙට දාපන්. මෙහෙම බලං ඉන්න බෑ. :dull:
    මම යනවා වැලක් වත් බලන්න.. ආ වැරදුනා, ටීවී බලන්න.. ;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl:

    මම :- මාමේ මාමේ..... නැගිටපන් යකෝ..... අන්න අරහේ උඹ එනකම් අරුන් බලන් ඉන්නවා MC 6 දාන්න...... :yes:

    හිට්ලර් මාමා :- මොන *ට්ටක්ද යකෝ.... යාන්තම් ඈහැ පියවීගෙන ආවා විතරයි......

    මම :- අනේ මාමේ ඉතින් දැන් ඈහැරුනානේ..... පොඩ්ඩකට ලොග් වෙයන්කෝ..... :D

    හිට්ලර් මාමා :- *ට්ටක් කියන්නේ නැතුව හිටපන් යකෝ..... මට දැන් ලොග් වෙන්න බෑ.... මම අරූට කිව්වනේ හෙට දාන්න කියලා...... :angry:

    මම :- අනේ මාමේ පොඩ්ඩකට ලොග් වෙයන්කෝ.... ටැග් එකක් දාගෙන ලොග් ඔෆ් වෙයන්....... :yes: ඔන්න නැත්නම් මම ක්ලබ් එකේ උන්ට අක්කගේ නම්බර් එක දෙනවා උඹට කෝල් කරන්න කියලා..... :yes:

    හිට්ලර් මාමා :- !%^@*(&@(*(@*@ නිදා ගනින් යකෝ වද නොදී....... #$%^&*()(*&^%^&*( ........... Beep..... Beep...... Phone Disconnected...... :(

    :lol::lol::lol:

    හොඳ වැඩේ උඹට... මල පනින්නේ නැද්ද නිදං ඉන්නකොට ඇහැරෝල ටැග් දාපිය කිව්වහම...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕක අද දානවා නං දාපිය :frown: නැත්තං හෙට දාපන්. මෙහෙම බලං ඉන්න බෑ. :dull:
    මම යනවා වැලක් වත් බලන්න.. ආ වැරදුනා, ටීවී බලන්න.. ;)

    :rolleyes: :P වයසට නෙවේ වැඩ.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol:

    හොඳ වැඩේ උඹට... මල පනින්නේ නැද්ද නිදං ඉන්නකොට ඇහැරෝල ටැග් දාපිය කිව්වහම...

    :rofl: ඉතින් ඌ නිදා ගන්න ගිය ගමන් නේ මම කතා කරේ..... ඒ ඩිංගට ඔච්චර නින්ද යනවයේ..... :angry:
     
    Status
    Not open for further replies.