මට මැවිලා පේනවා යකෝ නිදිමතේ ඌ උඹට අමතපු හැටි.....හිට්ලරයාගේ වයිෆ්ට කෝල් කරලා හිට්ලරයා ඈහැරෙව්වා......ඌ මට හොද හැටි අමතලා නිදා ගත්තා....
![]()
![]()

නාන්න යන්න හැදුවා විතරයි බ.ල කෝල් කළා බං....![]()
උඹ නානවද..?![]()

මට මැවිලා පේනවා යකෝ නිදිමතේ ඌ උඹට අමතපු හැටි.....![]()
ඔන්න නැත්නම් මම ක්ලබ් එකේ උන්ට අක්කගේ නම්බර් එක දෙනවා උඹට කෝල් කරන්න කියලා.....

ඔච්චර මල පනින්නේ මොකද.....![]()
මම :- මාමේ මාමේ..... නැගිටපන් යකෝ..... අන්න අරහේ උඹ එනකම් අරුන් බලන් ඉන්නවා MC 6 දාන්න......![]()
හිට්ලර් මාමා :- මොන *ට්ටක්ද යකෝ.... යාන්තම් ඈහැ පියවීගෙන ආවා විතරයි......
මම :- අනේ මාමේ ඉතින් දැන් ඈහැරුනානේ..... පොඩ්ඩකට ලොග් වෙයන්කෝ.....![]()
හිට්ලර් මාමා :- *ට්ටක් කියන්නේ නැතුව හිටපන් යකෝ..... මට දැන් ලොග් වෙන්න බෑ.... මම අරූට කිව්වනේ හෙට දාන්න කියලා......![]()
මම :- අනේ මාමේ පොඩ්ඩකට ලොග් වෙයන්කෝ.... ටැග් එකක් දාගෙන ලොග් ඔෆ් වෙයන්.......ඔන්න නැත්නම් මම ක්ලබ් එකේ උන්ට අක්කගේ නම්බර් එක දෙනවා උඹට කෝල් කරන්න කියලා.....
![]()
හිට්ලර් මාමා :- !%^@*(&@(*(@*@ නිදා ගනින් යකෝ වද නොදී....... #$%^&*()(*&^%^&*( ........... Beep..... Beep...... Phone Disconnected......![]()

ඔච්චර මල පනින්නේ මොකද.....![]()
හිට්ලර් හිට්ලර් ම තමා.....
මහන්සි ඈති බං..... අපි වගේ ඔෆිස් ඈතුලේ ආතල් එකේ ඉන්න විදිහක් නෑ නේ මාමිට..... 
කෝ බොල මේ හොට්ට ?![]()
අද නෙවේ හෙට......
විකියගේ කොම්පීටරේ, විකියාගේ හාමිනේ විසින් අත් අඩංගුවට ගෙන ඈති බැවින්, අද දින පල නොවේ......
යකෝ මෙහෙම ඇහැරලා ඉන්න පුලුවන්ද, ඊයේ නයිට් කරලා ඉන්නේ.....
මම නිදියන්න යනවෝ, ඔන්න අපේ හාමිනේට කෝල් කරලා මාව ඇහැරවන්න එහෙම එපා යුරෝ.....
හෙටවත් බලමු. සුබ රාත්රියක්.![]()
හරි හරි..... සුභ රාත්රියක්..... 3 සෙට් වෙය උඹට.... 

![]()
මම :- මාමේ මාමේ..... නැගිටපන් යකෝ..... අන්න අරහේ උඹ එනකම් අරුන් බලන් ඉන්නවා MC 6 දාන්න......![]()
හිට්ලර් මාමා :- මොන *ට්ටක්ද යකෝ.... යාන්තම් ඈහැ පියවීගෙන ආවා විතරයි......
මම :- අනේ මාමේ ඉතින් දැන් ඈහැරුනානේ..... පොඩ්ඩකට ලොග් වෙයන්කෝ.....![]()
හිට්ලර් මාමා :- *ට්ටක් කියන්නේ නැතුව හිටපන් යකෝ..... මට දැන් ලොග් වෙන්න බෑ.... මම අරූට කිව්වනේ හෙට දාන්න කියලා......![]()
මම :- අනේ මාමේ පොඩ්ඩකට ලොග් වෙයන්කෝ.... ටැග් එකක් දාගෙන ලොග් ඔෆ් වෙයන්.......ඔන්න නැත්නම් මම ක්ලබ් එකේ උන්ට අක්කගේ නම්බර් එක දෙනවා උඹට කෝල් කරන්න කියලා.....
![]()
හිට්ලර් මාමා :- !%^@*(&@(*(@*@ නිදා ගනින් යකෝ වද නොදී....... #$%^&*()(*&^%^&*( ........... Beep..... Beep...... Phone Disconnected......![]()

ඕක අද දානවා නං දාපියනැත්තං හෙට දාපන්. මෙහෙම බලං ඉන්න බෑ.
මම යනවා වැලක් වත් බලන්න.. ආ වැරදුනා, ටීවී බලන්න..![]()
වයසට නෙවේ වැඩ.....
හොඳ වැඩේ උඹට... මල පනින්නේ නැද්ද නිදං ඉන්නකොට ඇහැරෝල ටැග් දාපිය කිව්වහම...
ඉතින් ඌ නිදා ගන්න ගිය ගමන් නේ මම කතා කරේ..... ඒ ඩිංගට ඔච්චර නින්ද යනවයේ..... 