EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: වැඩ කරන ගමන් ගෙවල් වල ගිහින් ටැග් උස්සන උන්ට...:frown::frown:
    ඇයි මීට කලින් ඩියුටි වෙලේ ලොග් වෙන උන් දැකල නැද්ද....:frown:;):P
    මල්ලි සාමෙන් ආවොත් ටැග් එකක් දෙන්න සලකලා බලන්න පුළුවනි.....:rolleyes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඇයි මීට කලින් ඩියුටි වෙලේ ලොග් වෙන උන් දැකල නැද්ද....:frown:;):P
    මල්ලි සාමෙන් ආවොත් ටැග් එකක් දෙන්න සලකලා බලන්න පුළුවනි.....:rolleyes:
    ඩියුටි වෙලේ ලොග් වෙන එක සහ ඩියුටි වෙලේ ගෙදර ගිහින් ලොග් වෙන එක දෙකක්...:yes::yes:
    අපි හැමදාම සාමෙන් තමා ඉන්නේ....:cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බස් ලබ්බෝ.... ඔය බස් ටික දාපං කැලණි ගඟට.. පලක් ඇති දේකට මහන්සි වෙයං...

    :( මට ඒක කරන්න බැරියෝ...... :( :no: මම දන්නවා මම ඒවා වෙනුවෙන් මහන්සි උනාට, මට ඵලයක් වෙයිද නැද්ද කියලා කියන්න බැරි බව..... ඒත්...... :(

    මම නම් දවසක් එකෙක් ට්‍රැෆ්ක් එකකදි නතර කරල බැහැල ගිහින් අම්ම මූ නැතුව හොදට බැනල ඇවිත් තියනව ටිපර් එකක අ.හු.වේ.පු. ක්ට...........
    (අර අර කාලෙ:P:P)

    :oo: ආ නා.න්නේ නැ.ති කාලේ...... :P

    තොපි තරියව බයිට් එකට ගන්න එපා යකෝව් :D

    :rofl: ඌරු මස් බයිට් එක..... ;)

    යවපන් යවපන් ..ඕව වල් වෙන්න කලින් ගන්න එකත් හොඳයි .:yes:

    :oo: අමුතුවෙන් වල් කරන්න ඕනාද.....?? :rolleyes:

    hafooo...සත්නපුර් වල නම් ජාති ජාතිත් උපදින්න හොඳ නෑ :P

    :rofl: මිනිපුරෙන් ජබුක්....... :lol:

    ඕක පෙන්නල ගනින්....
    ඕක ලියල තියන විදියෙන් උන් දන්නව දන්න කෙනෙක් එවල තියෙන්නේ කියලා......
    ප්‍රශ්නයක් නම් මට කෝල් එකක් දෙන්න කියපං ෆාමසිස්ට් ට...........:angry:

    :oo: අදුරන ෆාමසියක් නම් එච්චරයි..... මම නම් ෆුඩ් සිටි එකෙනුත් ගත්තා කිඹුල් මාමිගේ SMS එක පෙන්වලා බෙහෙත්...... :) ඒකේ ෆාමසිස්ට් අහනවා, මොකක්ද මේ "දත් කිඹුලා" කියලා..... මම කන්ටැක්ට් එක සේව් කරන් ඉන්නේ එහෙමනේ...... :rofl: මම කිව්වා මගේ දත් ඩොකා කියලා...... :P ;) :cool:

    මෙව්වා ඉන්ටර්නැෂනල් කුට්ටම් මල්ලි :P මේවා අපි මලත් එල්ලිලම තමා තියෙන්නේ :P .. උඹට කියන්න තියෙන්නේ එළුවාගේ පස්සෙන් ගිය තම්බියා නොවී ඉඳහන් කියල තමා :rofl::P

    :oo: පතායා වලින් තමා කුට්ටම ඉන්ටර්නැෂනල් වොරන්ටි ඉවර කරගන්නේ මෙයා...... :baffled::dull:

    මෙහෙ ඉන්නේ *න්න *සියෝ ටිකක් බන් *ස හැත්ත දෙන්නෙම නෑ බන් :no: ඔය *ත්තියෝන්ට දෙකට නැවෙනවට වඩා හොඳයි හෙට උදේ වෙනකන් ඉන්නවා :yes::oo:

    :rofl::rofl:

    මානව ප්‍රතිසක්තිකරන උනතා වයිරසයේ මුල් අවස්ථාවේ ලක්ෂණ ඕකයි :dull:

    :rofl: කොහුවලින් ජබුක්...... :lol: :P

    පතායා රිසල්ට්ස්.................:rofl::rofl::rofl::rofl:

    :baffled::dull: දන්නෙත් නෑ..... :no: දැක්කෙත් නෑ..... :no: :baffled::dull:

    :angry::angry: තොපිට කිව්වා කියල හිතා ගනිව් :rofl:

    පින්සිදු වේවා කිඹුලාණනි !! sms එක ආවා ;)

    :rofl: රිදිලා..... :lol:

    දඩොස් !!! විකියා කක්කුස්සි බාල්දියත් එක්ක ගහෙන් බිමට :rofl::lol:

    :rofl::P

    කිව්වා කියලා හිතා ගනින් දෙන්නම :angry::angry:

    :P රිදිලා...... :rofl:

    හැමවෙලේම,:oo::rolleyes: වෙන්න බෑ....;):P

    :rofl:

    තමුසෙට ලොකු අරකි

    ඔය ටැග් එක දැම්මේ මම ඉස්සල්ලම මැරීඩ් ක්ලබ් එකට :D දැන් කව්රු දානවද මන්ද ඔටෝ වැටෙනවා :rofl:

    :oo: අක්කා කිව්ව එකක් නේ ඕක..... :P

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඕක නම් කීප දෙනෙකුටම වදිනවලු :P

    :rofl::P

    ඔව් බන්, ඒත් මම අදහස් කලේ ටැග් එක ඕනිද කියල.....:yes::baffled::baffled:
    ඉල්ලගෙන කනවා කියන්නේ මේවට තමයි....:dull:

    :rofl: :lol: Asking and Eating (ඉල්ලන් කනවා..... :P )

    කෝ මගේ :love: එක ආවේ නැද්ද අද මේක බලන්න ? :P

    :baffled::dull: දන්නෙත් නෑ..... :no: දැක්කෙත් නෑ..... :no: :baffled::dull:

    ටැග් අරගෙන් ඇති :D

    :baffled:

    අම්මටසිරි ගජ :love: එක ඇවිල්ලනේ අද හවස මේක බලන්න .. අපේ හිපාටුවෝ දෙන්නෙක් ව ෆ්‍රෙන්ඩ්ස් විදිහට ඇඩ් කරගෙනත් තියෙන්නේ :rofl: අනේ සාදු ! :P

    :dull:

    බාල්දිය පෙරලගෙන පින්නවලින් ජබුක් :rofl:

    :rofl:

    මොකාද/මොකීද ඔය :love: එක?
    කියපං බලන්න............

    :baffled::dull: දන්නෙත් නෑ..... :no: දැක්කෙත් නෑ..... :no: :baffled::dull:

    තෝ හබරල ගාල් වල රිංගල ..කහනෝ කියල කෑගහනවා නෙවෙයි හරි :angry:

    :baffled::dull: දන්නෙත් නෑ..... :no: දැක්කෙත් නෑ..... :no: :baffled::dull:

    ඒ කාවද ? :D

    :baffled::dull::baffled:

    ඒකත් ඇත්ත තමා බං....අපේ උන් නේ වරද්දගන්නේ......

    මේ ලගදි නියම කේස් එකක් උනා. මම දීපු ප්‍රෙස්ක්‍රිප්ෂන් එකකට එකම බෙහෙත කවර දෙකකට දාල දීල. පේන් කිලර් එකට වෙන එකක් දීල. මුළු සීට්ටුව ම වැරදියි.......

    ඒ රෝගී මැදිවියේ කාන්තාව බලද්දී එකම බෙහෙත. පස්සෙ එතනට ගිහාම දීපු පොර කියල වරද්දපු එකට ඒක නෑ එතකොට අපියි තීරණය කරන්නේ දෙන්න ඕන බෙහෙත කියලා.
    කාන්තාව අහල මෙහෙම දෙන එක නීති විරෝදීයි නේද කියල. ඌ කියල මම ඇමතිලව දන්නව මට ඕව වැඩක් නෑ කියලා.......

    මම දුන්න මචංලා රෝගියාගෙන් නම්බර් එක ඉල්ලගෙන හොද දීමක් ෆාමසියට........
    තමුසේ කවුද ඕයි මම දෙන්න කියපු බෙහෙත වෙනුවට වෙන ඒව දෙන්න කියලා.....
    මට මල ම පැනල බං හිටියෙ ඇත්තටම උගේ පඩ ටෝකට.........
    අන්තිම කිව්ව මගේ පරන රස්සාව තිබුනා නම් මම තමුසෙව මකල යන්නේ කියලා.....
    වැඩේ මිනිස්ට්‍රියට දෙන්නම් කියල තිබ්බා......

    පස්සේ අයිති පොර කතා කලා.....එක චාන්ස් එකක් ඉල්ලුවා කම්ප්ලෙන් කරන්න එපා කියලා....
    අර පොරව එවේලෙම ගෙදර.........

    :oo: අපේ පහල ෆාමසියා එහෙම නෙවේ නේ......?? :P

    අද මු ඇදපු පයින්ට් ගාන මැදිවෙලා එකයි ඔය වටපිටේ ඉන්න එවුන්ගෙන් අදින්න ලෑස්ති වෙන්නේ :P

    :rofl: මාවනැල්ලෙන් ජබුක්..... :lol:

    උඹ එහෙනං ek ග්‍රාම නිලදාරීගෙ ටොමියා වෙන්නෙ :P

    :rofl::P

    උන් අහයිද දන්නේ නෑ මුගෙන් තුන්ඩු ගෙනිහින් දත් කිහිල්ලේද තියෙන්නේ කියල ? :P:rofl:

    :lol: :lol: ඕකුන් දන්නේ නෑ ඕවා..... උඹ වෙට් සර්ජන් කෙනෙක්ගේ තුන්ඩුවක් අරන් ගිහින් බෙහෙත් ඉල්ලලා බලපන්.... උඹට දෙයි අනිවා...... :P

    තෝ කසන්නේ නැති හින්දද ඇඩ් කර ගත්තේ ? :angry: මගෙන් අහගන්න එපා උඹ දැන් :angry::rofl:

    :shocked: ඉන්දික මාමි ඔයා......?? :rolleyes:

    චිචී නංගි :D

    :baffled::dull:

    උඹට ගොනාට වගේ තේරෙනවා නේද ? :rofl:

    නංගි ෂෝයි :P:rofl:

    :frown: මොකට කියනවද ඒවා...... අනේ මගේ කට....... :dull::baffled: :angry:


    :oo::frown: තොපිලට ඕනා මල්ටි quote නේ...... ඔන්න මල්ටි quote...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ශික් අප්පා හීල කන හිපාටුවා

    :frown:

    ත්‍රෙඩ් ෆකින් ආරම්බ කර ඇත :dull:

    :frown:

    කන්න ගත්තොත් නෙගටිව් දෙමු :yes:

    :frown:

    පිංතුර සහිතවම දෙමු :yes:

    :frown:

    වොනින්ග් යැවුවා මම :angry:

    :frown:

    රිදිලා :dull:
    වර වර IGI පස්සේ බැරිය :P

    :frown:

    කෝල් එකක් දාලම කිව්වා :rofl:


    මම : හලෝ
    ඌ : මාමේ...
    මම : හීල කන එක නවත්තනවද ? -රෙප් කට්ටියම එකතු වෙලා දෙන්නද ? :frown:
    ඌ : අහ්හ් !! (මල පැන) හරි හරි !! දුරකථනය විසන්ධි විය ) බීප් බීප්

    :frown::angry::frown::angry:

    ලොකු උදව්වක්....
    සිව් නිවුන්නු සෙට්වේවා.....:cool::P

    :frown:

    කියල වැඩක් නෑ මේ උලමා උදේ ඒවා කන්න ගත්තා :angry:

    :frown:

    හපොයි! :lol: :lol:
    පව් බං ඌ

    :( :( :baffled::dull:

    ෂික් ..මුට MC 5 දුන්නනම් හරි තනියෙන් කාගන්න ..
    වමාරලානේ කන්නේ :P

    :frown:

    පව් කියල කොහොමද බන් ? :frown: ඕකා මැරීඩ් ක්ලබ් 6 සුමානෙන් වස්සයි :angry:

    :frown:

    ඕකා දැන් වනගත වෙයි.
    මූ මල්ටි ක්වොට් කළා නං කිසි කරදරයක් නෑනේ

    :baffled::dull:

    අන්න ඒ පාර යන්න යනවලු එම් .සී . එකෙන් ..හෆොයි මුන් :(

    :angry::angry:

    හපොයි, කිව්වා විතරයි ඕකා වනගත වෙයි කියලා :sorry:

    :baffled::dull:

    ඌට මේ දවස්වල කෝල් වලින් අපලයි...:baffled::rolleyes:

    :baffled:

    කියලා වැඩක් නෑ :D

    :dull:

    කෝ අද බ.ල. :rolleyes:

    :no: ;)

    අයිය්යෝ මදැයි.... පව් බං... :dull:

    :(

    මැනා නැති නිසා අදත් කඩේ ද දන්නේ නෑ........

    :oo: නෑ මම ඔෆිස් ගියා.... හවස ඈවිත් තමා ශොප් එක Open කලේ..... :yes:

    හුටාය! මොකෝ මේ රත්නෙට වෙලා තියෙන්නේ.......:rolleyes:

    :oo: මෙතන ඉන්න කිහිප දෙනෙක්ට මම නිසා කරදරයිලුනේ....... :(

    ඌ ෆෝන් එක ආන්සර් කරන්නෙත් නෑ...

    :oo: මම වැඩක හිටියේ.... දවස් දෙකක් නිවාඩු දැම්ම නිසා වැඩ ගොඩ ගැහිලා තිබුනා..... :yes:

    ඊයේ වලියක්වත් ගියාද.........?

    :baffled:

    ඌට ත්‍රෙඩ් කනවා කියලා සෙට් එකම ඇමතුවා කියන්නෙ...

    :frown::angry:

    යුරා වර.... ;)

    :cool:

    ;)යුරා වර...

    :cool:

    බ. ල. උඹ ෆේක් එකකින් ලොග් වෙලා හොරෙන් බලාගෙන නේද ඉන්නේ....:P
    අපි නොදන්න චෙස් කියුවලු.....;)
    වරෙන් වරෙන් පිස්සු කෙලින්නේ නැතිව.

    :oo: මම අද මේ පැත්තේ ආවේ නෑ..... 23 පිටුවේ මම නැවතිලා හිටියේ....... :(

    ඒ පුරුද්ද ඉතිං ඌට නැතිකරගන්න බෑනේ...... ඌ ඒ කරන වැඩේ හින්දා තමයි ත්‍රෙඩ් එක මෙහෙම හරි නැගලා යන්නේ.......

    :D තේරෙන එකක් හරි හිටිය එක ලොකු දෙයක්....... :cool:

    :P:P

    රත්නෙට අමතන ලදී........ ඌට අම්බානකුත් තව චුට්ටකුත් මල පැන ඇත...... එන්න බෑම කියනවා.......

    :oo: කෝල් කරපු හැමෝටම ස්තූති...... :)

    :yes::yes:
    ඌ එහෙම නොකලානම් තවම mc 2 විතර....:P

    :rofl: දැන්වත් තේරෙනවාද......?? :D

    :oo::(:rolleyes:;)
    මල්ලි බිය නොවන්න, ඕකට පවුල නැතිව හිටියත් මේක නැතුව ඉන්න බෑ....:yes::P

    :frown: එන්නෙම නෑ කියලා හිතුනත්, ආවා විකියා කතා කරපු නිසා...... :yes:


    :cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol:


    එල එල... අන්න ඔහොම හිටපං... :P

    :cool:

    anna kollo [wena nathnam]:P

    :frown:

    බියගමටම එකයිලුනෙ... :P

    :yes:

    ලංකාවටම එකයි :yes:

    :yes:

    කෝ මේකා... ඔක්කොම මල්ටිකෝට් ගහලා මාරු වෙලාද ?:rolleyes:

    :oo: නෑ කිරියේ එකක් ආවා මෙහේ...... :yes: tnnera ද මොකක්ද User Name :P

    ඒ වගේ :P

    :no:

    මේ ටිකේ නම් ඌ ඉන්නෙ සුපිරි මලකින් වගේ... :P

    :no: But :(
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ලෝකේ ලොකුම මල්ටි කුවෝට් පොස්ට් එක බ.ල. ගෙන්
    ඒ කෙසේ නමුත් උබ නැතුව පාලුවෙන් හිටියේ:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලෝකේ ලොකුම මල්ටි කුවෝට් පොස්ට් එක බ.ල. ගෙන්
    ඒ කෙසේ නමුත් උබ නැතුව පාලුවෙන් හිටියේ:P

    :rofl: අපිම ඉන්න ඕනා ඔය වගේ මල්ටියක්වත් ගහන්න...... :P
     
    Status
    Not open for further replies.