ඇයි හොට්ටෝ ඉඩම උන් ලියාගන්නේ. ලීස් එක දුන්නේ කාර් එක ලියගන්නේ නැතිවද.....
kbk වගේ උනානේ....![]()
මොරටුවෙන් ජබුක්...... ඔව් බං... එයා ෆුල් අවුලේ ඉන්නේ... ඊයේ මෝටර් බයික් එකකත් හැප්පිලා... කකුල තුවාල කරන් ඉන්නේ...
උඹ වගේ එකෙක් එලවපු කාර් එකක් එක්ක හැපිලද....?? මොකද වෙලා තියෙන්නේ.....?? ඉස්පිරිතාලෙද....??


හැමෝටම සුබ රාත්රියක් වේවා !!

People's Bank බෑ......
හිට්ලර්ගේ නංගි දැන ගන්නවා..... NSB බලන්න ඕනා...... පොලී කොහොමද දන්නේ නෑ ඕවායේ.... සම්පත් එකේ, කොමර්ෂල්, BOC සයිට් වල විස්තර නෑ..... NSB බලන්නම්.....






එයා අකමැති වැඩක් ඒක.....